Friday, June 19, 2026
 

Exclusive

ස්විස් බුද්ධි අංශ ‌කොළඹට ඇතුලු ‌වෙයි

ස්විට්සර්ලන්ත රජයේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් ‌මේ වනවිට ‌කොළඹට පැමිණ ඇති බව වාර්තා ‌වේ. මෙම පිරිස ‌මේ වනවිට ‌කොළඹ රැදී සිටිමින් ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සමග පැහැරගත් බව කියන ස්විස් නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින බව දැනගන්නට ඇත. එමෙන්ම...

Read more
රන්ජන්ව ගත්තාට ආණ්ඩුවෙන් ‌පොලිසියට ‌දොස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන් ‌පොලිසියට ‌දොස් පැවරීමට කටයුතු කර ඇත. තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කර ඇත්තේ ‌‌පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කළ ‌නොහැකි බවකි. මුල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන් ඇතැම්...

Read more
රනිල්ගේ ඉරණම බදාදා තීන්දුයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීන්දු කරන ඉතා තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන බදාදා (08) පැවැත්වීමට තීන්දු වී ඇත. පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ‌පෙරේදා (03) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසේ හමුවී පැවැති සාකච්ජාවේදී ලබන බදාදා ‌මෙම හමුව පැවැත්වීමට...

Read more
2016 සිදුවීමකට රන්ජනුත් ඇතුළට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් අපරාධ ‌කොට්ඨාසය පියවර ‌ගෙන තිබේ. රජය අපහසුතාවට පත් කරන ලිපි ‌ලේඛන සහ සී.ඩී. පට ‌සොයා ‌පොලිසිය රන්ජන්ගේ නිවෙස පැය කිහිපයක් තිස්සේ පරීක්ෂා කළද අවසානයේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ මන්ත්‍රීවරුන්ට...

Read more
සජිත් කණ්ඩායම රනිල්‌ගේ ‌‌ගෙදරින්ම සටන අරඹයි

විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායම ඊ‌යේ (03) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසටම ‌ගොස් ඒ මහතා සමග පක්ෂය තුළ දැනට මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට පියවර ‌ගෙන ඇත. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, හරීන් ප්‍රනාන්දු සහ...

Read more
රන්ජන්ගේ ‌ගෙට ‌පොලිසිය පනී

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටිි නිල නිවෙස බස්නාහිර පළාත් අපරාධ ‌කොට්ඨාසය විසින් පරීක්ෂාවට ලක් ‌‌කෙරෙමින් තිබේ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටින බව දැනගන්නට ඇති අතර කුමන ‌හේතුවක්...

Read more
චීනෙන් ‌ගෝඨාට හදිසි පණිවුඩයක් එයි

මෙම මස 14 සහ 15 වැනි දින සිදුකිරීමට නියමිතව තිබූ ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු චීන නිල සංචාරය කල් දැමීමට සිදුව ඇති බව වාර්තා ‌වේ. චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ‌මෙම කල්දැමීම සිදුව ඇති අතර පසුව ඒ සදහා යළි දින...

Read more
මලික්ගේ ‌ගෙදර රැස්වූ එජාපයේ 52ක් දැඩි තීන්දුවක් අරන්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් ‌දෙදෙනකු ඊ‌යේ (03) රාත්‍රියේ මලික් සමරවික්‍රම මහතාගේ නිවෙසේ රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙහිදී දැනට මතුව පවතින පක්ෂ නායකත්ව අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්...

Read more
කවුරුත් ‌නොකරපු වැඩක් සජිත් කරයි

විපක්ෂ නායකවරයා ‌ලෙස පත්වීමෙන් පසුව පැවැති පළමු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පසුගිය කාල වකවානුව පුරා පැවැති රැස්වීම්වල සිදු ‌නොකෙරුණු කටයුත්තක් සිදු කිරීමට සජිත් ‌ප්‍රේමදාස මහතා කටයුතු ‌කොට ඇත. ඒ, කණ්ඩායම් රැස්වීම ආරම්භ කිරීමට ප්‍රථම පන්සිල් ගැනීමට පියවර ගැනීම හරහාය....

Read more
මිනිස්සු තුනෙන් ‌දෙකක් ‌දෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂය. ඔහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට පසු දින ‘දෙරණ’ මාධ්‍ය ජාලයට මෙවැනි කතාවක් කීවේය. ‘ජී. එල්. පීරිස් මන්ත්‍රිතුමා විවිධ යෝජනා ගෙනාවා. ඒ වගේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු...

Read more
Page 4981 of 5053 1 4,980 4,981 4,982 5,053

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more