• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-සජිත් සාකච්ජා අසාර්ථකයි

January 29, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
රනිල්-සජිත් අවසන් මුහුණ‌ට මුහුණ හමුව අද: අසාර්ථක වුණොත් සජිත් කරන ‌දේ ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නි‌යෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද (29) සවස පැවැති සාකච්ජාව සාර්ථක වනු ඇති බව පක්ෂයේ ‌බොහෝ ‌දෙනා සිතා සිටියද එම සාකච්ජාවද විසදුමකින් ‌තොරව අසාර්ථක වී ඇති බව වාර්තා ‌වේ.

මීට ‌පෙර ‌දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවලදී නව සන්ධානයේ නායකත්වය, එහි ‌ලේකම් ධූරය සහ නාමයෝජනා මණ්ඩලයේ බහුතර බලය ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයට ලබා දීමට වික්‍රමසිංහ මහතා එකගතාව පළ කර තිබුණද අද සාකච්ජාවේදී ඉන් ‌යෝජනා 2කට වික්‍රමසිංහ මහතා විරෝධය පළ කර ඇති බව පැවසේ.

ඒ අනුව වික්‍රමසිංහ මහතා එකග වී ඇත්තේ නව සන්ධානයේ නායකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දීමට පමණි.

මීට අමතරව වික්‍රමසිංහ මහතා සදහන් ‌කොට ඇත්තේ තමන් ඉදිරි මහමැතිවරණයේදී ‌කොළඹ දිස්ත්‍රික්කයෙන් යළිි තරග වැදීමටද තීන්දු ‌කොට ඇති බවකි.

එහිදී ‌ප්‍රේමදාස මහතා, එසේ නම් අගමැති අපේක්ෂකත්වයද ‌ගෙන මැතිවරණ ව්‍යාපාරය සිදුකරන ‌ලෙස වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ‌හෙට (30) දිනයේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බවත්, ‌මෙම ‌යෝජනා ඊට ඉදිරිපත් ‌කොට සම්මත කර ගත යුතු බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ‌කොට තිබේ.

නමුත් එහිදී ‌ප්‍රේමදාස මහතා සදහන් ‌කොට ඇත්තේ තමන් එකග වූ ‌යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් ‌නොකළහොත් එය පිළිගැනීමට තමන් කටයුතු ‌නොකරන බවකි.

කෙසේවෙතත් ‌මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මන්ත්‍රී කණ්ඩායම කැදවීමට වික්‍රමසිංහ මහතා පියවර ‌ගෙන ‌නොමැති බවක්ද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ඒ කටගමුව නෙවෙයි මේ

Next Post

සිනහවේ කිරුළ දිනූ ජනයි – ප්‍රියයි

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.