මාරාන්තික කොරෝනා වයිරසය වැලදුණු චීන කතක අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග එහි නේවාසිකව රැදී සිටි සාමාන්‍ය රෝගීන් ටිකට් කපාගෙන සිය නිවාසවලට ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම බාහිර රෝගී අංශ වෙත දිනපතා පැමිණෙන රෝගීන්ගේ විශාල අඩුවක් දැකගන්නට ඇති බවද රෝහල් ආරංචි...
Read moreකොළඹ, කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය තුළදී සිංහල තරුණයකු ක්ලාන්තව ඇද වැටෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලවල සැරිසැරීම හේතුවෙන් මේ වනවිට මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. එම වීඩියෝවට අනුව අදාළ සිංහල තරුණයාට කොරෝනා වයිරසය වැළදී ඇති බවට සැක සිතිය හැකි බව පෙනෙන්නට...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඊයේ (27) දිනයේදී හදිසි හමුවක් සිදුව ඇත. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ තරන්ජිත් සිං මහතා සිය ධූර කාලය නිමා...
Read moreඅද සවස පැවැත්වීමට නියමිතව තිබූ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව නොවැළැක්විය හැකි හේතුවක් මත හෙට (29) සවස 3.00 දක්වා කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කර ඇත. මෙහිදී කලින් දෙදෙනා අතර පමණක් මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට එකගතාව පළව...
Read moreපක්ෂ නායකත්වය මුල් කරගෙන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර මුහුණට මුහුණ ඉතා තීරණාත්මක හමුවක් අද (28) පැවැත්වීමට නියමිතව ඇත. ඊයේ (27) රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ සභාපති කබීර් හෂීම් යන මහත්වරුන් අතර...
Read moreකොරෝනා වයිරසය වැළදුණු බවට තහවුරු වී මේ වනවිට අයිි.ඩී.එච්. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන 43 හැවිරිදි චීන කාන්තාව ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ ගොස් ඇති ස්ථාන සියල්ල මේ වනවිට හදුනාගෙන ඇත. ඒ අනුව ජනවාරි 19 වැනි දින ලංකාවට පැමිණ ඇති...
Read moreරනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාප නායකත්වයේ තබා ගැනීම අරමුණු කර ගනිමින් ඊයේ (27) රාත්‍රියේ කොළඹ 'ස්විමින්ග් ක්ලබ්' හෝටලයේ පැවැත්වූ වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන්ගේ රැස්වීම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත. මෙම රැස්වීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා...
Read moreමාරාන්තික කොරෝනා වයිරසය ආසාධනය වූ පළමු රෝගියා අයි.ඩී.එච්. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බව මේ වනවිට තහවුරු වී ඇත. ඇය 43 හැවිරිදි චීන කාන්තාවක වන අතර කණ්ඩායමක් ලෙස ලංකාවේ සංචාරය කර ඇති බව කියවේ. ඇය සමග සිටි අනෙක් පිරිස මේ...
Read moreඑජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේ වනවිට 'කොළඹ ස්විමින්ග් ක්ලබ්'හිදී සාකච්ජාවක් පවත්වමින් සිටින බව දැනගන්නට ඇත. මෙම රැස්වීම සදහා වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් 25ත් 30ත් අතර සංඛ්‍යාවක් සහභාගී වී සිටින බව වාර්තා වේ. මීට සුලු මොහොතකට පෙර...
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා අතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් යවා තිබේ. අද සවස වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ඒ මහතා මුණගැසුණු කබීර් හෂීම් මහතා සමග පක්ෂයේ...
Read moreරජ කාලේ රජවරුන්ට රටේ තත්ත්වය, රට වැසියන් කියන්නේ මොනවාද කියලා දැනගන්න පුරෝහිතයන්ද කේවට්ටයන්ද අන්දරේලාද ඕනේ තරම් හිටියේය. ඒ හැබැයි දුරකතන,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.