• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෘත්‍යාධිකාරියට 58 න් 37ක් ඇවිත්: සජිත්ගේ පණිවුඩය අරන් මලික් ආවේ ‘‌චොපර් එකෙන්’: අලුත් කමිටුවකුත් පත්කරයි

January 30, 2020
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
කෘත්‍යාධිකාරියට 58 න් 37ක් ඇවිත්: සජිත්ගේ පණිවුඩය අරන් මලික් ආවේ ‘‌චොපර් එකෙන්’: අලුත් කමිටුවකුත් පත්කරයි
Share on WhatsAppShare on Facebook

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්ව‌යෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (30) සවස පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනට පත්කොට ඇති සාමාජිකයන් 58 ‌දෙනාගෙන් 34 ‌දෙනකු සහභාගී වී ඇති බව වාර්තා ‌වේ.

සාමාන්‍යයෙන් සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 96 ‌දෙනකුගෙන් සමන්විතය.

මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කර තිබූ සජිත් ‌ප්‍රේමදාස පිලේ විශේෂ පණිඩුඩය රැගෙන මලික් සමරවික්‍රම මහතා නුවර සිට කොළඹ බලා පැමිණ තිබුණේ විශේෂ ‌හෙලිකොප්ටර් යානයකිනි.

ඒ අනුව ‌ප්‍රේමදාස පිලේ නියෝජනයකින් ‌තොරව පැවැත්වුණු ‌මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය තවදුරටත් වික්‍රමසිංහ මහතා ‌වෙත ලබා දීමටත්, නව සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා හට ලබා දීමටත් තීරණය කර තිබේ.

නමුත් සන්ධානයේ මහලේකම් ධූරයට එජාප නියෝජිතයකු පත් කිරීමටත්, නාමයෝජනා පිළිබදව තීන්දු කිරීම සදහා ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක සහ රවී කරුණානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමටත් පියවර ‌ගෙන ඇත.

SendShareShare
Previous Post

මංගල රනිල් ‌වෙනුවෙන් එයි

Next Post

බජාජ් කියුට් 2000 වැනි කඩඉම පසුකරයි

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper