Monday, June 22, 2026
 

Exclusive

රන්ජන්‌ගේ සිද්ධියට ‌ජනපතිත් මැදිහත් ‌වෙයි

අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. අග්‍රාමාත්‍යවරයා,...

Read more
සජිත් අවසන් තීන්දුව ‌‌හෙට ගනී

ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකෙරෙන නව සන්ධානය සම්බන්ධයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ‌මේ වනවිට අවසන් තීන්දුවක් ‌ගෙන ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව දැනටමත් එහි නම සහ සලකුණ සම්බන්ධයෙන් තීන්දු කර ඇති අතර ‌හෙට (10) ‌පෙරවරුවේ සජිත්...

Read more
කරූව නම්මගන්න ගන්න රනිල් ‌මෙහෙයුමක: ‌දෙන තනතුර ගැනත් කියයි

හෙට (10) දින පැවැත්වීමට නියමිත තීරණාත්මක කෘත්‍යාධිකරී මණ්ඩල රැස්වීමට ‌පෙර කතානායක කරු ජයසූරිය මහතාගේ සහාය තම පාර්ශ්වය ‌වෙත ලබා ගැනීම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌විසින් විශේෂ ‌මෙහෙයුමක් දියත් කර ඇත. ඒ අනුව අද (09) සවස 3ට වික්‍රමසිංහ මහතා...

Read more
මද්දුමබණ්ඩාර ‌හෙට තීන්දුයි

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව ‌දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය සදහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ‌හෙට (10) දින පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මත වනු ඇති බව දැනගන්නට ඇත. මේ වනවිට මද්දුමබණ්ඩාර මහතා‌ගේ නමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්ව‌යේ බහුතරයක්ද...

Read more
මහින්ද ‌ඉන්දියාවෙන් උදව්වක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ‌මේ වනවිට මතුව ඇති ආර්ථික අර්බූදය ‌හේතුකොටගෙන ලබා ‌ගෙන ඇති ණය පියවීමේදී යම් සහන කාලයක් ලබා ‌දෙන ‌ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර ‌මෝඩි මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව අවම වශයෙන් වසර 3ක කාල සීමාවක්...

Read more
ක්‍රිකට් ‌හොරු අල්ලන්න ඩලස්ගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා තිදෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පියවර ‌ගෙන ඇත. 'ක්‍රිකට්ඒජ්' ‌වෙබ් අඩවිය සදහන් කරන්නේ W.A.J.H. ‌ෆොන්සේකා සහ S.M.J සමරනායක යන මහත්වරුන්ගෙන්...

Read more
මා පයින් යැව්වේ නැති බව ‌මෛත්‍රිපාල කියයි

ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් වාහනයෙන් බස්සවා පයින් යැවූ බවත්, ඒ නිසා නිදහස් උළෙල වර්ජනය කළ බවටත් සමාජ ජාල මාධ්‍ය වල පැතිර යන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත. ඒ බව...

Read more
මහජන්දෙට සජිත් පිල අලියා ‘ලීස්’ කරයි: සදුදා යූ.එන්.පි.යට බැදුම්කර වර්ක්ෂොප් එකක්

සති කිහිපයක් පුරා එකදිගට ඇදෙන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයද මේ වන විට ඇත්තේ කිසිදු විසඳුමකින් තොරව රනිල් පිලත්, සජිත් පිලත් අතර දෙපැත්තට අදිමින් තිබෙන තැනකය. කෙසේ වෙතත් සජිත් පිල මේ වන විට නව සන්ධානයක් බිහිකිරීම සඳහා සාමාජිකයන් එක්රැස් කර ගැනීම...

Read more
බැසිල්‌ගේ අතට මහජන්දයේ ප්‍රතිපල කල් තියාම ඇවිත්

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි හරියටම බැසිල් රාජපක්ෂ ලංකාවට එන දිනය පෙබරවාරි 02 බව සඳහන් කර සිටියෙමු. අප එසේ කියා සිටියේ අනෙකුත් මාධ්‍ය සහ වෙබ් අඩවි බැසිල් යළි ලංකාවට එන දිනය සම්බන්ධයෙන් විවිධ දිනයන් ප්‍රකාශ කරමින් සිටින අතරවාරයේය....

Read more
ෆොන්සේකා යළි කුමන්ත්‍රණයකද?

මෛත්‍රිපාලලා, දයාසිරිලා මෙන්ම තවත් එක් චරිතයක්ද නිදහස් උත්සව වේදිකාවේ දැකගන්නට නොලැබිණ. ඒ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබූ කතාවලින් කියැවුණේ ෆොන්සේකාටද නිදහස් දින උළෙලට ආරාධනා ලැබී තිබූ බවකි. නමුත් එදින ෆොන්සේකා සිටියේ කොළඹ නොව දියතලාවේය....

Read more
Page 4967 of 5059 1 4,966 4,967 4,968 5,059