Monday, June 22, 2026
 

Exclusive

මහින්දයි-චන්ද්‍රිකායි ‌සෙට් වුණු හැටි: ‌මෛත්‍රී-දයාසිරි නිදහස් උළෙල වර්ජනය කළ හැටි (රාජ්‍ය රහස්)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙවර පැවැත්වුණේ 72 වැනි නිදහස් දිනයය. බොහෝදෙනකු එය ඉකුත් කාල වකවානුවලදී පැවැත්වුණු ආකාරයටම වෛවාරණ, විච්චූරණවලින් යුතුව පැවැත්වෙනු ඇති බව සිතා සිටියද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා මෙවර නිදහස් උළෙලේදීද වෙනස්කම් රැසක් කිරීමට උපදෙස් ලබාදී තිබිණ....

Read more
සජිත් කොළඹින් එයි

ඉදිරි මහමැතිවරණයේදී සජිත් ‌ප්‍රේමදාස මහතා ‌කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීන්දු ‌කොට ඇත. ඒ අනුව ඉදිරියේදී ඒ මහතාගේ නායකත්වයෙන් බිහි කරන නව සන්ධානය යටතේ කොළඹින් තරග කිරීමට තීරණය කර ඇති ‌ප්‍රේමදාස මහතා ‌මේ වනවිටත් ඊට අවශ්‍ය පසුබිම සකස් ‌කොට ඇති බව...

Read more
අලුත් ‌STF ලොක්කා ගැන කවුරුත් ‌නොදන්න රහසක් ‌හෙළිවෙයි

මෙම වසරේ ලොකුම මත්කුඩු තොගය අල්ලා ගන්නට සමත් වූ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්ර පොලිස් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට පත්වේවි යැයි බොහෝ අය සිතූහ. අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන පොලිස්...

Read more
රනිල් ‌දේශපාලනය අතහරී: ‌ලොකු තනතුරකට පිටරට යන්න හදයි (රාජ්‍ය රහස්)

මෙවර අප 'රාජ්‍ය රහස්' තීරය ඔස්සේ මෑත කාලයේ සිදුකරනු ලැබූ සුවිශේෂම හෙළිදරව් කිරීම සිදුකිරීමට සූදානම්ය. මේ වන විට එජාපය ඇතුළේ පවතින අර්බුදය රටටම රහසක් නොවන අතර එහි රනිල් පිල නියෝජනය කරමින් එක් පාර්ශ්වයකුත්, සජිත් පිල නියෝජනය කරමින් තවත් පාර්ශ්වයකුත් දෙපැත්තට...

Read more
රාජපක්ෂලා බණ්ඩාරනායකලා එක්වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2015 ජනාධිපතිවරණ පරාජයට පසු රාජපක්‍ෂවරු ඉන්දියාවට බරපතළ චෝදනාවක් එල්ල කළහ. එනම් චන්‍ද්‍රිකා සහ මෛත්‍රි එකතු කොට මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව කඩන්න ඉන්දීය බුද්ධි අංශ ලොකු කාර්යභාරයක් කළා කියාය. ඔවුන් චෝදනා කළේ ඉන්දීය බුද්ධි අංශ චන්ද්‍රිකාව මෙහෙය වූ බවටය. ඉන්දියාවට එලෙස චෝදනා...

Read more
කිසිම ජනපති ‌කෙනෙක් ‌නොකළ වැඩක් ‌ගෝඨා කරයි

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු ‌‌මොහොතකට ‌පෙර ‌ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ ‌යෙදෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්දන ඒකකයේ සේවකයින් පිරිසක්  හමුවට ‌ගොස් ඔවුන් සමග සාකච්ජා කිරීමට පියවර ‌ගෙන ඇත. කිසිදු ආරක්ෂක නිලධාරියකු ‌හෝ ‌නොමැතිව සහ කිසිදු පූර්ව දැනුම්දීමකින් ‌තොරව...

Read more
මෛත්‍රී නිදහස් උත්සවයට ‌ආපු නැති හේතුව ‌හෙළිවෙයි

නිල වශයෙන් ආරාධනා කර තිබියදීත් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින උත්සවයට ‌නොපැමිණි කාරණය ‌මේ වනවිට ‌හෙළිදරව් වී ඇත. ඒ අනුව පසුගිය දිනෙක ‌මේ පිළිබදව සිරිසේන මහතාගෙන් හිතවතුන් විමසද්දී ඒ මහතා අපූරු පිළිතුරක් ලබා දීමට පියවර ‌ගෙන ඇත. එහිදී...

Read more
කපිල රන්ජන්ගේ තනියට යයි

අමෙරිකානු ‌ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ‌ගෙන බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් ‌සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රදවා සිටින වාට්ටුවටම ඇතුළත් කර ඇති බව පැවසේ. ඒ...

Read more
ක්‍රිකට් ආයතනයට අර්ජුන ‌බෝම්බයක් ගහයි

පසුගිය ආණ්ඩු කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන කළ 'වෝහාරික විගණනය' පසුගිය ආණ්ඩුවේදීම සිතා ගත නොහැකි ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ 'විශේෂ වාර්තාවක්' ලෙසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අනාවරණය කරයි.  එලෙස ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික වාර්තාව විශේෂ වාර්තාවක්...

Read more
ශ්‍රී ලන්කන් ජාත්‍යන්තර අල්ලස් සිද්ධියට කපිල චන්ද්‍රසේන-බිරිද අත්අඩංගුවට ගන්න යයි

ප්‍රංශ සමාගමකින් ගුවන් යාන‌ා මිලදී ගැනීමේදී ‌‌ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත් බව කියන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය වන ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය රහස් ‌පොලිසිය විසින් අත්අඩංගුවට ‌ගෙන ඇත. ඒ, අද...

Read more
Page 4968 of 5059 1 4,967 4,968 4,969 5,059