සේනක ද සිල්වා මහතාට අයත්ව තිබූ 'අපේ ජාතික පෙරමුණ' පක්ෂය නිල වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බාර දීමට ඒ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව ඊයේ (11) දිනයේදී විපක්ෂ නායක කාර්යාලයේදී සිල්වා මහතා සහ එම මැතිනිය සිය පක්ෂය සජිත්...
Read moreඉදිරි මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග වැදීමට සජිත් ප්‍රේමදාස මහතා අකමැති බවට පිරිසක් විසින් අසත්‍ය ප්‍රචාරයක් රැගෙන යන බවත්, අලියා ලකුණ යටතේ තරග වැදීමට නම් මහලේකම් තනතුරට අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවට රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කරන්නේ නම් එය ගැටලුවක් නොවන බවත්...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන් හට අවසන් විනය පරීක්‍ෂණ සදහා දින 2ක් වෙන්කිරීමට පියවර ගෙන...
Read moreමේ වනවිට චීනයේ කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන දහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව ඊයේ (11) වනවිට එම සංඛ්‍යාව 1011ක් බවට පත්ව තිබිණ. එමෙන්ම වයිරසය වැළදීමෙන් රෝහල්ගත කර සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 42,200ක් බව චීන මාධ්‍ය...
Read moreසමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම පක්ෂයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබේ. එමෙන්ම එම පක්ෂයේ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) සවස් වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත. මෙහිදී බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ තත්ත්වය සොයා බැලීමට පියවර ගෙන ඇති ජනාධිපතිවරයා ඔවුන්ට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටද පියවර ගෙන තිබේ. එම ගැටලු පිළිබදව සොයා බැලීම...
Read moreඅද (10) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇති බවත්, රැස්වීම අතරමැදදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවත් දැනගන්නට ඇත. මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකෙරෙන 'හදවත' සලකුණින් යුත් 'සමගි ජාතික බලවේගය' ලබන 14 වැනි දිනට යෙදෙන පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 'හොරු නැති-බොරු නැති හදවතේ පක්ෂය' යන්න නව සන්ධානයේ තේමාව වී ඇති බව වාර්තා වේ.
Read moreඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකිරීමට නියමිත නව සන්ධානයේ සලකුණ ලෙස 'හදවත' යොදා ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ. එහි නම ලෙස 'සමගි ජාතික බලවේගය' යොදාගැනීමටද තීන්දු වී ඇත. මේ සදහා දැනටමත් නීතිමය අවසරය ලැබී ඇති...
Read moreඉතා තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) දින පැවැත්වීමට නියමිතව තිබියදී මීට සුලු මොහොතකට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් එවා තිබේ. වහාම තමන්ට ප්‍රේමදාස මහතා හමුවී සාකච්ජා කළ යුතු බව එම පණිවුඩයෙන්...
Read moreලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.