ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා තිදෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පියවර ගෙන ඇත.
‘ක්‍රිකට්ඒජ්’ වෙබ් අඩවිය සදහන් කරන්නේ W.A.J.H. ෆොන්සේකා සහ S.M.J සමරනායක යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විතව ඇති බවයි.
ඉකුත් 05 වැනි දින මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කොට ඇති බවද ‘ක්‍රිකට් ඒජ්’ වෙබ් අඩවවිය පෙන්වා දී ඇත.










