Monday, June 22, 2026
 

Exclusive

සජිත් මන්ත්‍රීවරුන් කැදවයි

එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ‌හෙට (14) දිනයේදී කැදවීමට විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා පියවර ‌ගෙන ඇත. ඒ අනුව ‌හෙට උදෑසන 9.30ට ‌මෙම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහිදී ඉදිරියේදී බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට...

Read more
හංසයා ගැන රවීගේ ‌ගෙදරදී මංගල-මලික් සාකච්ජාවක්

නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් රවී කරුණානායක මහතාගේ නිවෙසේදී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා ‌වේ. අද (13) උදෑසන පැවැත්වී ඇති ‌මෙම සාකච්ජාවේදී රවි කරුණානායක මහතා තමන් යටතේ ඇති 'හංසයා' ලකුණ නව සන්ධානයේ...

Read more
සන්ධාන සලකුණ තීන්දු කරන දහයේ කමිටුව ‌මෙන්න

මහමැතිවරණයේදී තරග කරන සන්ධාන සලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ඊ‌යේ (12) දින පත්කරනු ලැබූ 10 ‌දෙනාගේ කමිටුව අප ‌වෙත ‌මේ වනවිට ලැබී ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ‌සහ අඛිල විරාජ් කාරියවසම්, ජෝන්...

Read more
ඩ්‍රෝන කීපයක් පාර්ලිමේන්තුව කලඹයි

ඩ්‍රෝන යානා කිහිපයක් පාර්ලිමේන්තු ඉහළ අහසේ සැරිසැරීම ‌හේතුවෙන් ඊ‌යේ (12) දිනයේදී ඒ අවට කිසියම් කලබලකාරී තත්ත්වයක් මතුව පැවැති බව වාර්තා ‌වේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පසුව කළ ‌සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ගුවන් ජායාරූප කිහිපයක් ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය...

Read more
මුදල් අමාත්‍යාංශ ‌ලේකම් පක්ෂ නායක රැස්වීමට ඇවිත්

මුදල් අමාත්‍යංශ ‌ලේකම් එස්.ආර්. ආටිගල මහතා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමට කැදවා ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ඊ‌යේ (12) පැවැති ‌මෙම රැස්වීමේදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබදව සාකච්ජා වී ඇති බව වාර්තා ‌වේ. කෙසේවෙතත් ‌මේ සම්බන්ධයෙන් ඇතැමුන්...

Read more
අද සවස රැස්වීම තීරණාත්මකයි: රනිල්ගෙනුත් විශේෂ ප්‍රකාශයක්: සජිත්ගෙනුත් විශේෂ ප්‍රකාශයක්

බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (12දා) සවස පැවැත්විණ. මෙහිදී නව සන්ධානයක් බිහිකොට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ....

Read more
චම්පික – හකීම් – මනෝ සජිත්ගේ සන්ධානයට එක්වෙති

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව සන්ධානයට එක්වීමට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් තීන්දු කොට ඇත. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් මීට සුළු මොහොතකට පෙර මේ තිදෙනා විසින් ඒකාබද්ධ නිවේදනයන් නිකුත් කිරීමට කටයුතු කොට ඇත....

Read more
රන්ජන්ගේ හඩපටවලින් දයාසිරි‌ත් අවුලක

රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ලබා දී ඇති හඩපට ප්‍රසිද්ධියට පත් ‌නොකරන ‌ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලි‌මේන්තුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා ‌වේ. කලින් වාර්තා වී තිබු‌ණේ රාමනායක මහතා ලබා දී ඇති හඩපටවල දයාසිරි ජයසේකර මහතා සමග කරන...

Read more
යකඩ ගැහැනියක් රටම කළඹයි (VIDEO)

පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්ව‌යෙන් පැවැති රැස්වීමකදී වනජීවී ‌දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරිනියක ‌නොබියව ‌පෙන්වා දුන් කරුණු ඇතුළත් වීඩියෝවක් ‌මේ වනවිට අන්තර්ජාල‌යේ විශාල ‌ලෙස ජනප්‍රියව ඇත. එහිදී ඇය ‌ෙපෙන්වා ‌දෙන්නේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් ‌මේ වනවිට...

Read more
චීන කොරෝනා ගැන ‌ලෝක ‌සෞඛ්‍ය සංවිධානයෙන් අතිභයානක නිවේදනයක්

කොරෝනා වයිරසය ‌සමස්ත ‌ලෝකයටම අතිභයානක තර්ජනයක් වී ඇති බව ‌ලෝක ‌සෞඛ්‍ය සංවිධානය පළමුවරට අනතුරු ඇගවීමක් කර ඇත. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ‌ලෝක ‌සෞඛ්‍ය සංවිධානය ජිනීවා නුවරට රැස්වී කළ සාකච්ජාවකදී ‌මෙම කරුණු අනාවරණය වී තිබේ. දෙදිනක් පුරා පැවැති මෙම...

Read more
Page 4965 of 5059 1 4,964 4,965 4,966 5,059

CIDයේ විශේෂ පුද්ගලයෙක් සලේව බලන්න ගිය දරු දෙදෙනාව වීඩියෝ කරලා! බිරියගෙන් පැමිණිල්ලක්! I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක්...

Read more