එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට (14) දිනයේදී කැදවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව හෙට උදෑසන 9.30ට මෙම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙහිදී ඉදිරියේදී බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.










