වහාම හමුවී සාකච්ජා කිරීම සදහා තම පක්ෂයට දිනයක් ලබා දෙන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ අත්සනින් යුතුව ලිඛිතව මෙම ඉල්ලීම කිරීමට සිරිසේන මහතා පියවර ගෙන...
Read moreපාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවූ බවට චෝදනා ලැබූ ඉහළ පොලිස් නිලධාරීන් සියළු දෙනාටම චෝදනා පත්‍ර ලබා දීමට පොලිස් කොමිසම සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මෙම නිලධාරීන්ට එම චෝදනා පත්‍ර ලබාදීමට පොලිස් කොමිසම විසින් පියවර...
Read moreමේ අප කියන්නට යන්නේ රන්ජන් ගැන අලුත් කතා දෙකකි. නැත්නම් ඇතුළේ සිටියද රන්ජන් හා සම්බන්ධ රූප දෙකක් පිළිබඳවය. එකක් ඡායාරූපයකි. එම ඡායාරූපය රන්ජන් ගත්තේ පසුගිය වතාවේ පාර්ලිමේන්තු පැමිණි විටය. ඒ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟය. පසුගිය ජනාධිපතිවරණ පරාජයත් සමඟ...
Read moreසිත සනසන මහා පූජනීය බිම්කඩ වන ‘වරනාසි’ය ගැන භාරත ඉතිහාසය කියාපාන කරුණු බොහෝය. මහා භාරතයේ ඇති ප්‍රධානතම පූජනීය නගර 7ක් අතරින් වරනාසියට හිමිවන්නේ උච්චතම ස්ථානයයි. වරනාසිය අතීතයේ බුදු දහම පවා ව්‍යාප්ත කරන්නට මංපෙත් හෙළි කළ බිම් කඩක් ලෙස භාරත ඉතිහාසය...
Read moreඑයාර්බස් ගනුදෙනුවකදී ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් බව කියන චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සුව දුක් විමසීම සදහා ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍ර්‍රීඩකයකු දිනපතාම පාහේ පැමිණෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග...
Read moreමේ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දී ඇති ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මියගේ සිද්ධිය මුල් කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා සිද්ධිය...
Read moreමානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. කෙසේවෙතත් යුදහමුදාපතිවරයා සදහන් කර ඇත්තේ...
Read more13 නපුරු ඉලක්කමකි. මේ නිසාමදෝ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරනු ලැබීය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිද්දී එවකට ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමැතිවරු ආරක්ෂා සහිතව බස් රථයකින් හෝටලයක සිට පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබීය. 13ට එරෙහිව රට පුරා...
Read moreනව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (14) සවස පැවැත්වුණු 10 දෙනාගේ කමිටුවේ සාකච්ජාව සාර්ථකව අවසන් වී ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව සන්ධාන සලකුණ සම්බන්ධයෙන් මෙතෙක් පැවැතිි මතගැටුම නිමා කරමින් තමන්ට අයත්ව පවතින 'හංසයා' ලකුණ ලබා දීමට රවී...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කෙරෙන නව සන්ධානයේ සලකුණ වූ 'හදවත' ලකුණ මැතිවරණ කොමිසමේ තවමත් ලියාපදිංචි වී නොමැති වීම මත මේ වනවිට එම ලකුණ යොදාගත නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ එජාප සාමාජිකයන්...
Read moreජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.