තවත් දේශපාලන අර්බූදයක ලකුණු පහළ කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාදායක සභාව රැස්කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන සඳුදා (11) ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට හිටපු කතානායකවරයා පියවර ගෙන තිබේ.
මැතිවරණ කොමිසම තුළ මතුව ඇති ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙසේ ව්‍යවස්ථාදායක සභාව කැදවා ඇති බවද දැනගන්නට තිබේ.










