9 වැනි කොරෝනා වයිරසය හේතුවෙන් 9 වැනියා ලෙස මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීමේදී පවුලේ එක් අයකුට පමණක් දේහය බැලීමට අවස්ථාව දී ඇති බවත්, අවම වශයෙන් මිය ගිය පසු හෝ ගෞරවාන්විතව අවසන් ගමන් යාමට සෑම අයකුටම අයිතියක් තිබිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
හෙතෙම පෙන්වා දෙන්නේ ජාති, ආගම් දෙස බලා අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු නොකළ යුතු බවකි.










