• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ග් වෙනුවට එන අමෙරිකාවේ හෝස්ට් තානාපතිවරිය පිළිගන්න එපා! ලංකාවට අබ සරණයි! වහාම ‘පර්සනා නන්ග්‍රාටා’ තත්ත්වය ප්‍රකාශයට පත්කරන්න! ගම්මන්පිල හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා එහෙම කිව්වේ ඇයි? VIDEO I Sri Lanka Latest News

May 16, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිනීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරනය වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු මෙසේ අනාවරණය කලේය.

පර්යේෂණ නැව් තහනම ඇමෙරිකාවේ අවශ්‍යතාවයක් බව අනාගත තානාපතිනිය කියයි

ශ්‍රී ලංකාවේ මී ලඟ ඇමෙරිකානු තානාපති ලෙස නම් කර ඇති එලිසබත් හෝස්ට් තමන්ගේ තනතුර අනුමත කර ගැනීමට විදේශ කටයුතු සෙනෙට් කාරක සභාව ඉදිරියට පැමිණි අවස්ථාවේ කළ ප්‍රකාශයත් සෙනෙට් සභිකයින් මතු කළ ප්‍රශ්න වලට ලබා දුන් පිලිතුරුත් www.senate.gov වෙබ් අඩවියේ තිබෙනවා. එලිසබත් එම කාරක සභාව හමුවේ කළ ප්‍රකාශ අනුව ලංකාවට එන්නේ ලංකාව කියන ස්වාධීන රටේ දී ඇමෙරිකාව නියෝජනය කරන තානාපතිනිය විධියට නොවේ. ලංකාව කියන යටත් විජිතය ඇමෙරිකාවට අනුව පාලනය කරන්න එන ආණ්ඩුකාරවරියක් විධියටයි. ඒ නිසා එලිසබත් හෝස්ට් පර්සනා නන් ග්‍රාටා හෙවත් ආණ්ඩුව විසින් පිලිනොගන්නා තානාපති නිලධාරිනියක් ලෙස වහාම නම් කළ යුතුයි. අපි එහෙම කියන්නේ ඇයි?

එතුමිය සෙනෙට් සභාවට කියන විධියට පර්යේෂණ නැව් වලට ලංකාවට ඇතුළු වීම වසරකට තහනම් කලේ ඇමෙරිකාවේ උවමනාවටයි. ලංකාව පර්යේෂණ නැව් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණු විධියෙන් ඒ කතාව සනාථ වෙනවා. සියැන්ග් යැන්ග් හොන්ග් 3 කියන චීන පර්යේෂණ නැවට ලංකාවට එන්න අවසර දීලා ඇමෙරිකානු විරෝධය හමුවේ සියළුම පර්යේෂණ නැව් වලට ලංකාවට ඇතුළුවීම වසරක කාලයකට තහනම් කරලා චීන නැවට දුන්නු අවසරය වක්‍රව ඉවත් කළා. නමුත් ඒ තහනම තිබෙන අතරේ ඇමෙරිකාවේ පර්යේෂණ නැවකටත් ජර්මානු පර්යේෂණ නැවකටත් කොළඹ වරායට ඇතුළු වෙන්න අවසර දුන්නා. ඒ පිළිබඳ විදේශ අමාත්‍යාංශය කියන්නේ සැපයුම් ලබා ගැනීමට පමණයි ඒ නැව් වරායට ඇතුළු වුණේ. නමුත් චීන නැවට සැපයුම් ලබා ගැනීමටවත් අවසරය දුන්නේ නෑ. මෙයින් පැහැදිලි වෙන්නේ ඇමෙරිකාවට සතුරු රටවලට තහනම බල පෑවත් ඇමෙරිකාවටත් ඇමෙරිකාවට මිතුරු රටවලටත් මේ තහනම බලපාන්නේ නෑ කියන එකයි. කෙටියෙන්ම කිව්වොත් ලංකාවට ඇතුළු විය යුත්තේ මොන පර්යේෂණ නැව් ද කියන එක දැන් තීරණය කරන්නේ ඇමෙරිකාවයි. එහෙම නම් ශ්‍රී ලංකාව දැන් ස්වාධීන රටක් නොව අමරිකාවේ යටත් විජිතයක්.

පර්යේෂණ නැව් තහනම් නම් සියළුම රටවලට එක වගේ බලපාන්න ඕනි. ඇමෙරිකාවට ඕනෑ විධියට නම් අපේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ අපි තවදුරටත් ස්වාධීන රටක් නොවේ. කොන්ද පණ නැති ඇමෙරිකානු ගැති මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ වහාම විදේශ ඇමතිතුමා රටට ප්‍රකාශයක් කළ යුතුයි.

එලිසබත් හෝස්ට් විදේශ කටයුතු සෙනෙට් කාරක සභාව ඉදිරියේ කියනවා එයාගේ බලාපොරොත්තුව ජුලී චංග්ගේ අඩි පාරේ යෑමටයි කියලා. චුලී චංග් තමයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ කරට අත දාගෙන එක්ක ගෙන ගිහින් ගොඩ එන්න බැරි වලක දැම්මේ. එලිසබත් හෝස්ට්ව ලංකාවේ තානාපතිනිය ලෙස භාර ගත්තොත් ලංකාවට අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් එයිද?

පිළිතුර

පාර්ලිමේන්තු මැතිවරණය ජනපතිවරණයට පෙර පවත්වන්නේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පවත්වාගැනීමට අවශ්‍ය පොහොට්ටුවට. ඔවුන් ජනපතිවරණයකදී ලබන අන්ත පරාජයේ බලපෑම පාර්ලිමේන්තු ඡන්දයකදී ඔවුන්ට අහිතකර ලෙස බලපාන නිසයි පොහොට්ටුව පාර්ලිමේන්තු ඡන්දය මුලින් පවත්වනවාට කැමති. නමුත් රටේ පැත්තෙන් බැලුවොත් රටට කරන් පුලුවන් ලොකුම විනාශය තමයි ජනපතිවරණයට කලින් පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීම.

ප්‍රශ්නය

බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා නිතර නිතර හමුවෙනවා. ඔබතුමා එය දකින්නේ කොහොමද?

පිළිතුර

නිතර හමුවෙන එකෙන් පේන්නේ බැසිල් මහත්තයාගේ වුවමනවාව ඉටුවෙලා නෑ කියන එකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා කියන දේ ගනන් ගන්නේ නෑ. අනේ අපිට එහෙම කරන්න එපා අපි නේද ඔයාව ජනාධිපති කලේ කියාගෙන හැමදාම ගිහින් ජනාධිපතිතුමන්ව හමුවෙනවා. ඔබට මතක ඇති අමාත්‍යමණ්ඩලයට පොහොට්ටුවෙන් 10 නම් කරලා නම් ලයිස්තුව යැව්වේ 2022 ඔක්තෝම්බර් මාසයේ. මේ දහදෙනා ඇමතිමණ්ඩලයට නම් නොකොලෙත් පොහොට්ටුව විපක්ෂයේ වාඩිවෙනවා කිව්වා. වාඩි වුනා ද? නෑ. අද පොහොට්ටුවේ සැබෑ නායකයා බැසිල් රාජපක්ෂ මහත්තයා නොව රනිල් වික්‍රමසිංහ මහත්තයායි. පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් ඉන්නේ ජනපති එක්ක.

SendShareShare
Previous Post

රනිල්ගේ මස්සිනාගේ ඩේලිමිරර් පත්තරය අදත් ලොකු බොරුවක් දාලා! සජිත් කිව්වේ ආණ්ඩුවෙන් අල්ලස් විදිහට මන්ත්‍රීවරුන්ට දීපු බාර් ලයිසන් කැන්සල් කරනවා කියලයි! රනිල්ගේ මස්සිනාගේ පත්තරේ දාලා තිබ්බේ සජිත් බාර් කැන්සල් කරනවා කියලයි! ලැජ්ජ නැති පත්තර කලාවක්! I Sri Lanka Latest News

Next Post

‘ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපි අනුමත කරන්නේ නෑ! ආණ්ඩුවේ හිටියට අපි අපේ ස්වාධීනත්වය පාවා දීලා නෑ! රට වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වෙන්න වුණත් අපි සූදානම්!’ මයික් එක ඇල්ලුවාම නම් මහින්ද එහෙම කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.