හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කිරීම සදහා රන්ජන් රාමනායක මහතා කළ සාකච්ජාවක හඩපටද මේ වනවිට හමුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙහිදී කෙසේ හෝ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළට දැමිය යුතු බවට සාකච්ජා වී ඇති බව එම හඩපටවල සදහන්ව ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
මීට අදාළ සීඩී පටය නුදුරු දිනකදීම සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැරෙනුු ඇති බවද දැනගන්නට තිබේ.










