Exclusive

ශ්‍රීලනිපයටත් නායකත්ව මණ්ඩලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයෙහි ‌මේ වනවිට මතුව ඇති අර්බුද සමතයකට පත්කර ගැනීම සදහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමේ ‌යෝජනාවක් සම්මත කිරීමට පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් කිහිප ‌දෙනකු සැලසුම් කර ඇති බව වාර්තා ‌වේ. මෙම ය‌ෝජනාව අද (11) පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක...

Read more
සාගල ‌කොළඹට: රනිල් ලයිස්තුවට

එළඹෙන මහමැතිවරණයේදී මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා ‌කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ‌මෙතෙක් ‌කොළඹ දිස්ත්‍රීක්ක‌ෙයෙන් තරග වැදුණු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌මෙවර එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තීන්දු ‌කොට ඇත....

Read more
බලු බැනුම් අහගෙන ඉන්නවාද-තනිවම ඉල්ලනවාද: ශ්‍රීලනිප තීන්දුව අද

තවදරුටත් ‌පොහොට්ටු ප්‍රබලයන්ගේ ‌කෙනෙහිලිකම් ඉවසාගෙන සිටිමින් ඔවුන් සමග එක්ව මහමැතිවරණයට ඉදිරිපත් වනවාද, එසේත් නැත්නම් තනිවම තරග කරනවාද යන තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද (11) දිනයේදී ගනු ලැබීමට නියමිතය. ඒ අද සවස පැවැත්වෙන ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය....

Read more
රාජපක්ෂවරුන් ශ්‍රීලනිපය අතුගා දමන සටන හම්බන්තොටින් අරඹයි: චමල් අමරවීරට උකුස්සා කියයි (VIDEO)

මෙතෙක් ‌පොහොට්ටුවේ අනෙකුත් සාමාජිකයන් සිය දිස්ත්‍රික්කවල දියත් කරමින් සිටි ශ්‍රී ලනිප ‌විරෝධය උච්චතම ස්ථානයට රැගෙන එමින් ‌රාජපක්ෂවරුන් විසින් නිල වශයෙන් ශ්‍රීලනිපයට ප්‍රසිද්ධියේ ප්‍රහාර එල්ල කිරීම ඊ‌යේ (10) හම්බන්තොටින් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව රාජපක්ෂ පවුලේ ‌ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා...

Read more
ලංකාවට ‌කොරෝනා ඇතුලු ‌වෙයි:  පළමු ‌‌‌‌රෝගියා දැන් IDH රෝහලේ

කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පළමු වතාවට මෙරටින් හමු වී ඇති අතර ඔහු සංචාරක මගපෙන්වන්නකු ‌ලෙස රැකියාව කළ අයකු බව පැවසේ. ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා...

Read more
ලංකාවේ ‌දෙදෙනකුට ‌කොරෝනා වැළදෙයි

ශ්‍රී ලාංකිකයන් ‌දෙදෙනකුට ‌කොරෝනා වයිරසය වැළදී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (10) නිවේදනය කළේය. 'ගල්ෆ් නිව්ස්' පුවත් ‌සේවය අද වාර්තා කළේ අද දින ‌කොරෝනා වයිරසය වැළදුණු ‌රෝගීන් 15 ‌දෙනකු හමුවූ බවත්, ඉන් ‌දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත්ය. මේ වනවිට...

Read more
රනිල්‌ගේ දිස්ත්‍රික් නායකත්වය ‌අතහැර ලකී සජිත් ළගට

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලකී ජයවර්ධන මහතා සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව තරග වැදීමට එකගතාව පළ ‌කොට ඇත. මෙහි ඇති විශේෂත්වය වන්‌නේ ලක්ෂ්මන් කිරිඇැල්ල මහතා ‌ප්‍රේමදාස පාර්ශ්වය සමග එක්වීමත් සමග මහනුවර දිස්ත්‍රික් නායකත්වය ලකී ජයවර්ධන...

Read more
රවී උසාවි යයි: තීන්දුව ‌හෙට

තමන්ව අත්අඩංගුවට  ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා  ඇතුළු හතර දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ ‌පෙත්සම් ‌ගොනු කළහ. එම පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය...

Read more
ගාල්‌ලේ වජිර තනිවෙයි: විජේපාලත් සජිත්ගෙන් ඉල්ලයි

ගාලු දිස්ත්‍රික්කයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටි මන්ත්‍රීවරුන් ‌දෙදෙනා‌ වූ වජිර අබේවර්ධන සහ විජේපාල ‌හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් විජේපාල ‌හෙට්ටිආරච්චි මහතා ‌මීට සුලු ‌මොහොතකට ‌‌පෙර සජිත් ‌ප්‍රේමදාස මහතාගේ කාර්යාලයට පැමිණ ඒ මහතාට සහාය පළ ‌කොට ඇත. ඒ...

Read more
කොරෝනා ‌ලෝක අවුලක් ‌වෙයි: ලන්සායි-හිස්බුල්ලායි ආණ්ඩුවට විරුද්ධව යයි

හැඳල පිහිටි රජයේ ලාදුරු ‌රෝහල සහ මඩකලපුව විශ්වවිද්‍යාලය ‌කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජිතයකු වූ නිමල් ලන්සා සහ හිටපු ආණ්ඩකාරවරයකු වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා දැඩි විරෝධය පළ ‌කොට ඇත. මෙහිදී ලන්සා මහතා ඊට විරෝධය පළ කරමින් කිසිසේත්ම හැඳල...

Read more
Page 3372 of 3481 1 3,371 3,372 3,373 3,481