බ්‍රැන්ඩික්ස් රෙදි නීතිපති ගලවයිද? CID SPECIAL

මේ වන විට රට තුළ ශීඝ්‍රයෙන් කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් ඇත්තේ වැඩි කල් නොගොස් එය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමේ පෙර නිමිති පෙන්වමිනි. අනිල් ජාසිංහ වෛද්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාව සිටියදී ඔහුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ කාර්ය සාධක බළකාය විශේෂඥ මතයන්ටද...

Read more
මැරෙන්න කලින් මධූෂ් හෙළිකරපු රහස් EXCLUSIVE (CID SPECIAL)

මාකදුරේ මධුෂ්ගේ 2015 වසරේ සිටම රැඳී සිටියේ ඩුබායි රාජ්‍යයේය. එහි සිට ඔහු මෙරට පාතාලය පමණක් නොව, මත්කුඩු ජාවාරමද මෙහෙයෙව්වේය. මධුෂ් මෙරට පාතාලයේ රජු වීමේ සිහිනෙන් පමණක් නොව, මත්කුඩු ජාලය මෙහෙයවන්නා බවටද පත්වීමේ සිහිනෙන් පෙළුනෙකි. ඒ සදහා ඔහුට දේශපාලන ආශිර්වාදය මෙන්ම...

Read more
බිම්සානිගේ තනතුරට එරෙහිව පොලිසිය ඇතුළේ කැරැල්ලක් EXCLUSIVE

යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වූ රිෂාඞ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝගයක් නිකුත් කරන්නේ පසුගිය 13 වැනිදාය. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් අවභාවිතා කරමින් රිෂාඞ් බදියුදීන් මහතා විසින් පුත්තලමේ අවතැන් ජනතාව...

Read more
දේශබන්දුගේ කකුලෙන් අදින්නේ කව්ද?

අපරාධකරුවන් සතුව විශාල වශෙයන් ගිනි අවි සංසරණය වන බව බුද්ධි අංශ සහ පොලිස් විමර්ශනවලින් මේ වන විටත් තහවුරු වී හමාරය. පාතාල අපරාධකරුවන් සතුව වැඩි වශයෙන් ඇතැයි සැලෙකන්නේ ටී-56 අවිය. ආරක්ෂක අංශවලට සිතා ගන්නට බැරි තරම් ටී-56 අවි ගොන්නක්ම පාතාල අපරාධකරුවන්...

Read more
‘මාධ්‍ය’ බෝඩ් ගහගෙන ‘මාධ්‍යවේදීන්’ පාතාල ආයුධ ඇදලා?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිපල ලෙස මේ වන විට පාතාලයට හා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය වී තිබේ. එහි ඇති විශේෂත්වය වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන්ද මෙම අපරාධකරුවන් හා...

Read more
අංගොඩ ලොක්කා ඇත්තටම මැරුණද-නැද්ද?

පසුගිය සතියේ බොහෝදෙනාගේ විශේෂ අවධානයක් යොමුවූ කාරණයක් වූයේ අංගොඩ ලොක්කා නමැති පාතාල අපරාධකරුගේ මරණය සම්බන්ධයෙන් වූ වාර්තාය. මේ සම්බන්ධයෙන් වූ බොහෝ තොරතුරු මාධ්‍ය ඔස්සේ වාර්තා වුවත් අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මේ වන විටත් වාර්තා වන්නේ සැක සහිත මට්ටමේය....

Read more
පාස්කු ප්‍රහාරයේ එක බෝම්බකාරියක් අන්තිම මොහොතේ රටින් පැනලා CID SPECIAL

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමවී වසර 10ක් ගතවී රට සාමකාමී තත්ත්වයක තිබූ පසුබිමක නැවැත වරක් රටට ත්‍රස්ත බිය ඇති කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම ලංකාවේ දේවස්ථාන හා හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ පුපුරා හරින්නේ පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදාය. ඒ ප්‍රහාරයේ දෝංකාරය...

Read more
පොලිස් වෙඩිල්ලෙන් මැරුණු ගොනාකෝවිලේ රාජාගේ පැටිකිරිය මෙන්න

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දෙන විට මළ පහ වූයේ පාතාලයේ සාමාජිකයින්ටය. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී පාතාලයට එරෙහිව ඔහු දියත් කළ මෙහෙයුම් ගැන හොඳ හැටි අවබෝධයක් ඒ අයට තිබුණු බැවිනි. ඒ නිසාම බොහෝ පාතාල අපරාධකරුවන්...

Read more
මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවුණු ගොනාකෝවිලේ රොහා-අංජු පාතාල යුද්ධය (EXCLUSIVE)

පාතාලය දැන් එළිපිට වැඩ පටන්ගෙන හමාරය. ටී 56 අවි වලින් සන්නද්ධව බියක් සැකක් නොමැතිව මහ මග ගමන් කරන පාතාල අපරාධකරුවන් එම අවිවලින් වෙඩි තබන්නේ පොලීසිය පවා බලා සිටියදීය. රාජපක්ෂ ආණ්ඩුව බලයට එන විට බියෙන් සලිත වූ පාතාල අපරාධකරුවන් දැන් එළිබැස...

Read more
උතුරේ යළිත් ගිනිකෙළි

යාපනය අර්ධද්වීපයේ රාජකාරිවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර නැවතත් ප්‍රහාරයන් එල්ලවීමට පටන් ගෙන තිබේ. ගෙවී ගිය සති දෙක තුළ අවස්ථා තුනකදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්කරමින් ප්‍රහාරයන් එල්ල වූ අතර දරුණුතම ප්‍රහාරය එල්ලවන්නේ 27 වෙනිදා පේදුරුතුඩුවේදීය. ඒ දේශීය වශයෙන් නිෂ්පාදනය...

Read more
Page 4 of 7 1 3 4 5 7