ගෝඩ්ෆාදර් එළියට එයි: කුඩු පාතාලය හිස ඔසවයි EXCLUSIVE

කොවිඞ් 19 වෛරසය මැඩලීමට ඇඳිරි නීතිය පැනවෙනවාත් සමග කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් බලධාරීන්ට අනතුරු අඟවන්නේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් කොවිඞ් 19 වෛරසය පතුරුවන්නන් බවට පත්වනු ඇති බවය. එබැවින් මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන්...

Read more
කොරෝනා අස්සේ පොලිස්පති ගහපු ගේමක් පළමු වරට අපි එළියට දානවා EXCLUSIVE

අපේ රටේ කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තියට වැට බැඳෙන්නේ බුද්ධි අංශ විසින් එක් රෝගියෙක් හමුවීමෙන් අනතුරුව එම රෝගියා ඇසුරු කළ පුද්ගලයින් හඹා යමින් ඒ අය සමාජගතවීමට ඉඩ නොදී නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. මේ අපිටම අවේණික වූ අපේම ක්‍රමයකි. මේ අපේ දේ...

Read more
කොළඹ රොටිකඩේ වත්තට කොරෝනා ගෙනාවේ කව්ද? (CID SPECIAL)

මැයි මාසය වන විට කොවිඞ් 19 වෛරසය මෙරට ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තුවෙන් සිටියත් සෞඛ්‍ය අංශ තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව තවත් මාස දෙක තුනක් යන තුරුම මේ තත්ත්වය පාලනය කිරීමට හැකිවනු දැයි ඇත්තේ සැකයකි. ඒ මේ...

Read more
බුද්ධි අංශ 50,000ක් වටකරගෙන.. -‌සතියේ CID වාර්තාව ‌මෙන්න

කොවිඞ් 19 වෛරසය රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට තවත් ගම්මාන කිහිපයක්ම ගෙවී ගිය සතිය තුළ හුදෙකලා කිරීමට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. ඒ අතර රත්නපුර සහ පැල්මඩුල්ල යන ගම්මාන මෙන්ම මන්නාරමේ තාරපුරම් සහ අක්කරෙයිපත්තුව ගම්මානයද වෙයි. මෙම ගම්මාන හුදෙකලා පමණක්...

Read more
කොරෝනා අස්සේ කුඩු කිලෝ 100ක් ‌ගෙනා වැල්ලවත්තේ ‌කෝටිපතියා

කොරෝනා භීතියෙන් රටම වෙළී තිබුණු ඉකුත් 12 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ උකුසු ඇස් යොමු වී තිබුණේ ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබුණු කන්ටේනරයක් දෙසටය. එම කන්ටේනරය අඩි 40ක් දිගැති එකකි. එය පකිස්තානයේ සිට මෙරටට ගෙන එන ලද...

Read more
විනිසුරු සටනින් දිනන්නේ  නීතිපතිද-‌පොලිස්පතිද?

රන්ජන්ගේ හඬපට හුටපටය මේ වන විට නීතිපති සහ පොලිස්පති අතර ද්වන්ද සටනක් බවට පත්ව හමාරය. ඒ, හඬපට නිසාම වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොවන පසුබිමක්...

Read more
අලුත් ‌STF ලොක්කා ගැන කවුරුත් ‌නොදන්න රහසක් ‌හෙළිවෙයි

මෙම වසරේ ලොකුම මත්කුඩු තොගය අල්ලා ගන්නට සමත් වූ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්ර පොලිස් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට පත්වේවි යැයි බොහෝ අය සිතූහ. අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන පොලිස්...

Read more
හ‌ේමසිරි-පූජිත කට අරින්න සූදානම්: ‌මෛත්‍රීපාල ‌කොටුවෙන්න ළගයි

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ගෙවී ගිය සති දෙක තුළ ප්‍රශ්න කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කරන්නේ මහගමසේකර මාවතේ පිහිටි නිවසේදීය. රනිල් වික්‍රමසිංහ මහතාගෙන්...

Read more
රාජිත උස්සපු හැටි එළියට එයි

ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් රථ පැහැර ගැනීම් ගැන කියන්නට මාධ්‍ය හමුවක් පවත්වා ඊට පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධකර ගැනීම නිසාම හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද සිදුව ඇත්තේ චෝදනා රැසකට මුහුණ දෙන්නටය. මේ වන විට රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සිටින්නේ නාරාහේන්පිට පිහිටි ලංකා...

Read more
චම්පික: අනතුර සහ හිරගෙදර

සිවිල් සංවිධාන හරහා දේශපාලනයට පිවිසි පාඨලී චමිපික රණවක යනු ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේද නම කියැවුණු අයෙකි. සිහල උරුමයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන පාඨලී චම්පික රණවක ප්‍රධාන දේශපාලන දහරාවට පිවිසෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහාය. දේශපාලනයේ නැතුවම බැරි චරිතයක් බවට පත්ව සිටින පාඨලී...

Read more
Page 5 of 7 1 4 5 6 7