ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට ප්‍රථමවරට පෞද්ගලික අංශය වෙනුවෙන් සැකසු සුවිශේෂී පඡදඇර දුරකථන දීමනාව ජාතික නිදහස් දිනයට සමගාමීව එළිදැක්වීම පසුගියදා සිදු විය. SLT-MOBITEL විසින් වසර කිහිපයකට පෙර රාජ්‍ය සේවකයින් වෙනුවෙන් හඳුන්වා දුන්...
Read moreරජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව මහජන බැංකුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා එක්ව 2019/20 අධ්‍යයන වර්ෂය තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනේ සමාරම්භය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. මහජන බැංකුව මෙම...
Read moreමහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ (MILPL) වැලිපැන්න කර්මාන්ත ශාලාවේ ප්්‍රධානියා වශයෙන් කටයුතු කළ සදාසිවම් දුරෙයිරාජ් මහතා නම් ඉන්දියානු මෝටර් රථ ඉංජිනේරුවරයා විසින් මෙහෙයවනු ලැබූ පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් වූ අතර, මින් ඉදිරියට MILPL කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු 100%ක් ශ්‍රී ලාංකික...
Read moreඅමානා තකාෆුල් රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් ලෙස නව ලාංඡනයක් සහ සජීවී සන්නාම තේමාවකින් ශ්‍රී ලාංකික ජනතාව අතර සාර්ථක නව්‍ය ගමනක් ආරම්භ කර තිබේ. සම්ප්‍රදායික රක්ෂණයෙන් ඔබ්බට ගමන් කරමින්, අමානා තකාෆුල් රක්ෂිතයාට සහ රක්ෂණකරුවාටත් ජයග්‍රහණ අත්කර දෙන අතර...
Read moreපාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදන සහකරු වන හච්, සිය පාරිභෝගිකයින්ට වඩාත් උසස් සන්නිවේදන සේවාවක් ලබාදීම සඳහා කටයුතු යොදමින් සුවිශේෂී අත්දැකීමක් හච් “SMART” නමින් දියත් කර ඇත. මේ හරහා හච් සතු දැවැන්ත හා සමීප ආවරණ ජාලය සහ පාරිභෝගිකයින්...
Read moreසියලුම සෙලාන් හරසර ගිණුම් හිමියන්ට ඉහළ ප්‍රතිලාභ සහ සේවාවන් රැසක් ලබා දීම සඳහා සෙලාන් බැංකුව ආසිරි රෝහල් සමූහය සමඟ හවුල්කාරීත්වයකට පිවිස සිටියි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමාජය තුළ ඉටු කරන සුවිශේෂී කාර්යභාරය අවබෝධ කර ගත් සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන්...
Read moreAIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍රවීම මහත් අභිමානයෙන් සමරයි. එමෙන්ම කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසද අඛණ්ඩව තෙවන වසරටත් AIA ඇගයීමට ලක්වී ඇත. 2020 වසර සඳහා සිදුකරන ලද...
Read moreඉංජිනේරු හා තාක්ෂණික ආධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන SriLanka Technological Campus (SLTC) මෑතකදී කොළඹ SLTC Trace Expert City හිදී Virtual ක්‍රමයට පවත්වන ලද විශේෂ උත්සවයකදී ඕස්ටේ්‍රලියාවේ Deakin University සමග ඇතිකරගෙන ඇති හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා වන ගිවිසුමට...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය වෙනුවෙන් රු. 157,484,139ක වටිනාකමින් යුත් හිමිකම් මුදලක් ලංකා බැංකුවේ තලාව ශාඛාව වෙනුවෙන් ගෙවන ලද අතර මෙම හිමිකම් ගෙවීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය රක්ෂණ ඉතිහාසයේ බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණයට අදාළව ගෙවීම් සිදුකරන ලද විශාලතම හිමිකම් ගෙවීම...
Read moreශ්‍රී ලාංකික තාරුණ්‍යයේ ජනප්‍රිය රියැලිටි සිහින තාරකා යුගලය වන ෆැලන් ඇන්ඩි්‍රයා සහ නුවන්ධිකා සේනාරත්න තම සන්නාම තානාපතිනියන් ලෙස පත්කිරීමට, ජාතික දුරකථන ජාලය වන SLT-Mobitel පසුගියදා පියවර ගත්තේය. ෆැලන් සහ නුවන්ධිකාගේ සංයෝගයෙන් මෙරට තරුණ පරපුර SLT-Mobitel සන්නාමය හා හොඳින් සම්බන්ධ කරගැනීමට...
Read moreරැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.