• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අමානා තකාෆුල් රක්ෂණ සමාගම සාර්ථකව ජන හද ජය ගනී

February 14, 2021
in Business
Reading Time: 1 min read
A A
අමානා තකාෆුල්  රක්ෂණ සමාගම සාර්ථකව  ජන හද ජය ගනී
Share on WhatsAppShare on Facebook

අමානා තකාෆුල් රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් ලෙස නව ලාංඡනයක් සහ සජීවී සන්නාම තේමාවකින් ශ්‍රී ලාංකික ජනතාව අතර සාර්ථක නව්‍ය ගමනක් ආරම්භ කර තිබේ.

සම්ප්‍රදායික රක්ෂණයෙන් ඔබ්බට ගමන් කරමින්, අමානා තකාෆුල් රක්ෂිතයාට සහ රක්ෂණකරුවාටත් ජයග්‍රහණ අත්කර දෙන අතර එමගින් සියලු ශ්‍රී ලාංකිකයන්ට ලාභදායී අවස්ථාවන් විවෘත වේ. ඒ අනුව “රටේ සැමහට එක ලෙස” යන නව තේමාව වර්තමාන සමාජ සන්දර්භයටද බෙහෙවින් අදාළ වේ.

අමානා තකාෆුල්හි සභාපති ඔස්මාන් කාසිම් මහතා සමාගමේ නව දැක්ම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය, “අමානා තකාෆුල් රක්ෂණ සමාගම මීට වසර 22කට පෙර ආරම්භ වූයේ රුපියල් මිලියන 30ක ප්‍රාග්ධනයෙන්. අපගේ ප්‍රවේශයේ ප්‍රධාන උපායමාර්ගික වෙනස්කම් කිහිපයක් සමඟ, අප දැන් ප්‍රධාන ධාරාව වෙත පිවිසෙනවා. අප නිරන්තරයෙන්ම “රටේ සැමහට එක ලෙස” යන තේමාවේ සිට කටයුතු කළ අතර, “රටේ සැමහට එක ලෙස” යන්නෙන් සියලුම ශ්‍රී ලාංකිකයින් සමග අප බැඳී සිටින බව ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටින්නෙමු. ඕනෑම දෙයක් සාධාරණත්වයෙන් හා යහපත්භාවයෙන් පරිපූර්ණ වූ විට මිනිසුන් එය වටහාගෙන ඒ වෙත පැමිණෙනු ලබනවා.”

SendShareShare
Previous Post

උඩරට රජවරු අන්තඃපුර බිසෝවරු සමඟ තනිවුණු රාජකීය සිරියහනේ අමුතු බලයක්

Next Post

පෑනෙන් තීන්තෙන් කළ වික්‍රමය

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉතිහාසය පුරා ඉපැරණි රජදවසේ පවා විවිධ අභියෝග රටට පැමිණි අවස්ථාවේ රජවරු සහ අමාත්‍යවරුන් එකතු වී අප රට සුරක්ෂිත කළ බවත්...

Read more

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.