• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

යෞවනයේ ජනප්‍රිය රියැලිටි තරු යුගල SLT-MOBITEL සන්නාම තානාපතිනියන් වෙයි

February 13, 2021
in Business
Reading Time: 1 min read
A A
යෞවනයේ ජනප්‍රිය රියැලිටි තරු යුගල SLT-MOBITEL සන්නාම තානාපතිනියන් වෙයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ ජනප්‍රිය රියැලිටි සිහින තාරකා යුගලය වන ෆැලන් ඇන්ඩි්‍රයා සහ නුවන්ධිකා සේනාරත්න තම සන්නාම තානාපතිනියන් ලෙස පත්කිරීමට, ජාතික දුරකථන ජාලය වන SLT-Mobitel පසුගියදා පියවර ගත්තේය.

ෆැලන් සහ නුවන්ධිකාගේ සංයෝගයෙන් මෙරට තරුණ පරපුර SLT-Mobitel සන්නාමය හා හොඳින් සම්බන්ධ කරගැනීමට අවස්ථාවක් උදා වන බව සමාගමේ විශ්වාසයයි. ඔවුන් දෙදෙනාම මෙරට ජනප්‍රිය රියැලිටි TV ගායන තරගයකින් ඉදිරියට පැමිණි තාරකාවන් දෙපළකි. එහිදී ෆැලන් එම ගායන කිරුළටත්, නුවන්ධිකා එහි අනුශූරතාවටත් හිමිකම් කීහ. සිය ගායන හැකියාව හා සොඳුරු පෞරුෂය හේතුවෙන් ඔවුන් දෙදෙනාම තම තමන්ගේ රසික ප්‍රජාව අතර මහත් ජනප්‍රියත්වයක් සහ ආදරයක් දිනා ගැනීමට සමත්ව සිටී.

මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ඉහළට ඔසවා තැබීම අරමුණු කරගනිමින් SLT-Mobitel ලෙස එක්ව නව ගමනක් ආරම්භ කර ඇති මේ මොහොතේදී, සමාගම් සමූහයේ සන්නාම තානාපතිනියන් ලෙස ෆැලන් සහ නුවන්ධිකා ඉතා හොඳින් ගැළපෙන අතර SLT-MOBITEL සන්නාමය තවදුරටත් ජනතා හදවත්වලට සමීප කරවීමට ද ඔවුන්ට හැකිවනු ඇතැයි අපේක්ෂිතය. විශේෂයෙන්ම ෆැලන් සහ නුවන්ධිකා දෙදෙනාම තම තමන්ගේ අරමුණු කරා සාර්ථකව ළඟා වූ ශක්තිමත් තරුණ යුවතියන් දෙදෙනෙකු ලෙස ඔවුනොවුන්ගේ තරුණ රසික ප්‍රජාවට ආදර්ශයක්ද වී තිබේ. ඉදිරියේදී SLT-MOBITEL හඳුන්වා දෙන විවිධ ක්‍රියාකාරකම් සමඟ ජනතාවට වඩාත් සමීපව කටයුතු කිරීමට ෆැලන් සහ නුවන්ධිකා කටයුතු කරනු ඇත.

SendShareShare
Previous Post

අමතක නොකළ යුතු 1947 පෙබරවාරි

Next Post

නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුව

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.