ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීමට සමත්ව තිබේ. සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපළ තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 20.3%ක වෙළෙඳපළ කොටසකට හිමිකම් කියන අතර 2020 දෙසැම්බර් 31 වන...
Read moreශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් ප්‍රමුඛතම ආයතනයක් වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (SLTC), පසුගියදා ඉන්දුනීසියාවේදී පැවති International Paper Competition - World Invention Trade Expo (WINTEX)හිදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ සිසු සිසුවියන් ඇගයීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට කටයුතු කළේය. බත්තරමුල්ල...
Read moreසාර්ථක ලෙස අවසන් කරන ලද රාජගිරිය සහ 103 කැම්බල් පෙදෙසේ පළමු සහ දෙවන මහල් නිවාස ව්‍යාපෘතිවලට පසු දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර නමක් දිනූ ෆ්ලෙමිංටන් ආයතනය මෑතකදී අති උත්කර්ෂවත් අයුරින් ඔවුන්ගේ තෙවැනි මහල් නිවාස ව්‍යාපෘතිය සඳහා වූ මුල්ගල නො. 20, වජිරා...
Read moreශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමූහය, බදු පසු ලාභයේ 25%ක කැපී පෙනෙන වසරින් වසර වර්ධනයක් අත්කර ගනිමින් 2020 මූල්‍ය වර්ෂය ශක්තිමත් ලෙස අවසන් කිරීමට සමත්ව සිටී. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුවද රු. බිලියන 7.9ක් වන එම වර්ධනය...
Read moreනෙස්ටමෝල්ට් ඉකුත් වසරේදී ආරම්භ කළ තම අසමසම ප්‍රවර්ධන වැඩසටහන වන ‘SALARY for LIFE’ වැඩසටහන දෙවැනි වරටත් සංවිධානය කරමින්, තරගයේ කොන්දේසි හා නියමයන්ට අනුව, වයස අවුරුදු 55 සම්පූර්ණ වනතුරු මාසිකව රුපියල් 50,000 බැගින් ලබාගන්නා තවත් නෙස්ටමෝල්ට් පාරිභෝගිකයෙකු සොයාගැනීමේ මෙහෙයුම දැන් ආරම්භ...
Read moreසෙලාන් බැංකුව, 2021 ජනවාරි 1 වැනිදා සිට සිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන රමේෂ් ජයසේකර මහතා පත් කළ බව නිවේදනය කරයි. ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයකින් හෙබි ජයසේකර මහතා, සෙලාන් බැංකුවට එක්වීමට පෙර, ප්‍රංශය කේන්ද්‍ර කරගත් විශාලතම බැංකු සමාගමක්...
Read moreකොළඹ වරාය නගර ව්‍යපෘති සමාගම, ශ්‍රී ලංකා රජයට PCR යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල 5,000 ක් ප්‍රදානය කිරීමට කටයුතු කළේ ය. මෙම පරිත්‍යාගයේ මුළු වටිනාකම රු. මිලියන 20 ඉක්මවයි. සී.එච්.ඊ.සී. පෝර්ට් සිටි කොළඹ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂJiang Houliang මහතා වෙනුවෙන් එම සමාගමේ...
Read moreශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සමග එක්ව මෙරට පාසල් මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත්...
Read moreසම්පත් බැංකුව, සිරස ලක්ෂපති වැඩසටහන තුළින් ලෝකයක් හඳුනාගත් ෂුක්රා මුනව්වර් දියණියගේ ලැප්ටොප් සිහිනය සැබෑවක් බවට පත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන වටිනා ලැප්ටොප් පරිගණකයක් ඇය වෙත හිමිකර දෙමිනි. සම්පත් බැංකුවේ කළමනාකරු - සන්නාම...
Read moreකොවිඞ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී රට පුරා අගුළු දැමීමේ තත්ත්වයත් සමඟ එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කාර්යාලීය හා ඉගෙනීම් කටයුතු මෙන්ම කුසලතා සංවර්ධනය ආදියද ඩිජිටල්කරණයට ලක් කළ අතර මේ වන විට එම කටයුතු තවත් දෙගුණ කිරීමට සමාගම පියවර...
Read more2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.