Tuesday, June 16, 2026
 
නිදහස් සතියේ උපන් දරුවන්ට  මහජන බැංකුවෙන් තිළිණ

ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස් දිනය සමරමින් මෙවරද මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී රජයේ නිරෝධායන නීති රීතිවලට අනුකූලව නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙහිදී ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරන ලදී. එමෙන්ම සෑම වසරකම නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව ක්‍රියාත්මක...

Read more
සිළුමිණ ව්‍යාපාරික කර්තෘ ඉනෝකාට රන් සම්මානයක්

‘Top 50’Professional and Carrer Woman Awards Sri Lanka - 2020 වෘත්තීය කාන්තා සම්මාන උළලේදී සිළුමිණ පුවත්පතේ ව්‍යාපාරික කතුවරිය වන ඉනෝකා පෙරේරා බණ්ඩාර ‘මුද්‍රිත මාධ්‍ය අංශයේ, වෘත්තීය සාර්ථකත්වය සඳහා වූ රන් සම්මානය’ දිනා ගත්තාය. 1996 වසරේ, ‘තරුණි’ පුවත්පතේ නිදහස් ලේඛිකාවක ලෙස...

Read more
ජෝර්ජ් ස්ටුවර්ට්  ඉපැරණි කෞතුක භාණ්ඩ සංරක්ෂණය කරයි

ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළෙඳ සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම තමන් සතු කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම කෞතුක භාණ්ඩ, එම සමාගම ආරම්භ වූ වර්ෂය වන 1835 ආසන්න කාලසීමාවට...

Read more
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම  පාරිභෝගික සේවාව  සෙලාන් බැංකුවෙන්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, LMD සඟරාව මඟින් ප්‍රකාශයට පත් කරන ලද පාරිභෝගික සේවා ශ්‍රේණිගත කිරීම්වලට අනුව, අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවාව ලබා දෙන බැංකුව ලෙස නම් කර තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ,...

Read more
අලියාන්ස් ඔලිම්පික් සහ  පැරා ඔලිම්පික් සමඟ එක්වෙයි

අලියාන්ස් රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කණ්ඩායම්, ස්වේච්ඡා සහභාගී වන්නන් සහ රසිකයන් එකට එක් කිරීම වෙනුවෙන් දේශීය වැඩ කටයුතු පුළුල් කරයි. සිය නිෂ්පාදන හා සේවාවන් සමඟ ඔලිම්පික් හා පැරාඔලිම්පික් ව්‍යාපාරයන් දිරිමත් කරයි. 2006 වසරේ සිට පැරාඔලිම්පික් තරගාවලිය සමඟ සහයෝගයෙන්...

Read more
“රට පුරාම QR”  දෙවන අදියර කොළඹදී

ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන හා විදුලි සංදේශ සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක කරන “රට පුරාම QR” ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර පසුගිය ජනවාරි 23 වැනි දින කොළඹදී උත්සාවාකාරයෙන් දියත් කෙරිණි. මෙම දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන LANKAQR ක්‍රමය හරහා ඩිජිටල්...

Read more
AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්ට  සුවතා සේවාවන් නොමිලේ

AIA ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ක්‍ෂේත්‍රය වෙත ප්‍රථම වරට තවත් නවමු අත්දැකීමක් එක් කරමින් සෞඛ්‍ය සහ සුවතා විසඳුමක් හඳුන්වා දෙයි. මෙහිදී oDoc app එක ඔස්සේ සුවතා විශේෂඥයින්ගේ සේවාවන් නොමිලේ ලබා ගැනීමට සේවාලාභීන්හට හැකියාව ලැබේ. වාර්ෂිකව රු. 100,000කට වඩා වැඩි වාරිකයක් සහිත...

Read more
දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට  ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය

පියෙකුගේ හද කම්පනයට පත්කරවන කතාවක් සහිත වීඩියෝවක් අපට පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දකින්නට ලැබිණි. හදිසි අනතුරක් හේතුවෙන් දෙපයම අහිමි වූ ඔහු අද වන විට තවත් අසරණ බවට පත්ව ඇත්තේ ඔහුගේ සිතෙහි ඇති දිරියට අත්වැලක් සැපයීමට ශක්තියක් ඇති...

Read more
මහජන බැංකුවට  ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්

වර්ල්ඩ් ෆයිනෑන්ස් ඩිජිටල් සම්මාන 2020 උළෙලේදී මහජන බැංකුව ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් බැංකුව’ මහජන බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම වන People’s Wave App “ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ජංගම බැංකුකරණ යෙදුම” ලෙස සම්මානයට පාත්‍රවිය. මෙම සම්මාන ඇගයීම තුළින් මහජන බැංකුවේ ඉදිරි ගමනේ සාර්ථකත්වය...

Read more
SLT-MOBITEL විශේෂ සන්නිවේදන විසඳුම් හරහා ‘සිහිනයට සවියක්’

කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීනතම සන්නිවේදන සබඳතා සැපයීමේ SLT-MOBITEL 'සිහිනයට සවියක්’ වැඩසටහන ජනවාරි 25, 2021 දින එළිදැක්වීමට නියමිත බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. මෙම වැඩසටහන යටතේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සන්නිවේදන හා තාක්ෂණික විසඳුම් හා සේවා පැකේජ රැසක්...

Read more
Page 91 of 173 1 90 91 92 173

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ්...

Read more