Friday, June 12, 2026
 
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙතින් නිරෝගී ශ්‍රී ලංකාවක් උදෙසා GS Sports

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඖෂධ භාණ්ඩ ආනයන සමාගමක් වන ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්’ (George Steuart Health) එහි ප්‍රථම අනුබද්ධ ආයතනය ලෙස GS Sports ආරම්භ කර තිබේ. ශරීර සුවතාව හා ක්‍රීඩා ඔස්සේ වඩාත් සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට ජනතාව හුරුකරවීම ඉලක්ක කරගත් GS...

Read more
ප්‍රයිම් සමූහය දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ ආයෝජනයක්’ ACEF සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහය සිය පාරිභෝගික සබඳතා විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් 10 වැනි ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත් විය. ප්‍රයිම් සමූහය පසුගිය වසරේ දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ...

Read more
අරමුදල් පදනම් කරගත් මෙහෙයුම්වලින් ඉහළ වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 2021 ශක්තිමත්ව අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව නායකත්වය ලබාදෙන කොමර්ෂල් බැංකු සමූහය 2021 මුල් කාර්තුවේදී අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් කටයුතුවලදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර, පොලී ආදායම්වලට සාපේක්ෂව පොලී වියදම් අඩුවීම සමඟ ප්‍රධාන බැංකුකරණ මෙහෙයුම්වල බුද්ධිමත් කළමනාකරණය තුළින් මෙම තත්ත්වය...

Read more
JAT Holdings වෙතින් විශිෂ්ට ප්‍රමිතියකින් යුත් ඉමල්ෂන් තීන්ත වර්ගයක්

JAT Holdings නිෂ්පාදන අතරට එක්වන නවතම පෙරළිකාරී නිෂ්පාදනය වන ‘WHITE by JAT’ ‘බි්‍රලියන්ට් වයිට්’ ඉමල්ෂන් තීන්ත මේ වනවිට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙය සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට තිළිණ කරන, නිර්මාණශීලී දැක්මකින් යුත් සමාගමක් ලෙස JAT Holdings වෙත හිමිවී...

Read more
සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය  රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සිය ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් නවතම ATM යන්ත්‍රය පසුගියදා රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයෙහි ස්ථාපිත කරන ලදී. ඒ අනුව රත්නපුර ශික්ෂණ රෝහල වෙත පැමිණෙන ජනතාවට සිය හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් එම ATM යන්ත්‍රය...

Read more
උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු SLTC පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන Sri Lanka Technological Campus (SLTC) මගින් සංවිධාන කරන ලද ‘SLTC පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය’ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පර්යේෂණ සහ නවෝත්පාදන අංශ ඔස්සේ දේශීය හා ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීම මෙම...

Read more
සෙලාන් දිනක වැටුප පිරිනමයි: මුල්ලේරියාව රෝහලට දැඩි සත්කාර ඒකකයක් හදයි! (PHOTOS)

පවතින වාතාවරණය හමුවේ ජාතික අවශ්‍යතාවයක් හඳුනාගනිමින් නැගෙනහිර කොළඹ මූලික රෝහලට අඩුපාඩුවක්ව පැවති දැඩි සත්කාර ඒකකයක්, සෙලාන් බැංකුවේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාගේ එක් දිනයක වැටුප් පරිත්‍යාගයෙන් හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් අවසන් කොට ජනතා අයිතියට පත් කොට ඇත.

Read more
HNB FINANCE  ‘අපේ ගෙදර අවුරුදු’  ඩිජිටල්කරණ වැඩසටහන මෙවරත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC පසුගිය වසරේ මෙන්ම මෙම වසරේදීද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනුම හා විනෝදය සපිරි සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහ අනෙකුත් අවුරුදු විශේෂාංග රැසකින් සමන්විත ඩිජිටල් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන දියත් කරනු...

Read more
ටෙලිකොම් සමූහය 2021 ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 24.7ක ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව 14.3%ක සුවිශේෂී වර්ධනයක් සහිතව බදු පසු ලාභය රු. බිලියන 2.1ක් ලෙස වාර්තා කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සිය මූල්‍ය ප්‍රතිඵල, 2021 පළමු කාර්තුව සඳහා නිකුත් කර ඇත. අදාළ කාලසීමාව තුළ සමූහයේ ආදායම රු. බිලියන 24.7ක් දක්වා වර්ධනය...

Read more
AIA, පිළිකා සංගමය සමගින් සහයෝගීතාවය අඛණ්ඩව 3 වැනි වසරටත්!

AIA ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් ඇතිකරගෙන ඇති සහයෝගීතාවය අඛණ්ඩව 3 වැනි වසරටත් අලුත් කළ බව ප්‍රකාශ කර සිටියි. මේ ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් විසින් 2020 වසර පුරාවට අලෙවි කරන සෑම රක්ෂණ වරයක් වෙනුවෙන් රු. 100ක මුදලක්...

Read more
Page 73 of 173 1 72 73 74 173

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more