Friday, June 12, 2026
 
උසස් පෙළ විශිෂ්ටයන්ට මහජන බැංකුවෙන් තිළිණ

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විවිධ ධාරාවන්ගෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන හිමිකරගත් සිසු දරු දැරියන්ට රුපියල් ලක්ෂය බැගින් වටිනා මුදල් තිළිණ පිරිනැමීමට මහජන බැංකුව පියවර ගත්තේය. ඒ අනුව ජිව විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය දිනූ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහ, යාපනය...

Read more
HNB FINANCE PLC හැටන් ශාඛාව  නව නිවහනකට

වසර 20ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLCහි හැටන් ශාඛාව අප්‍රේල් 09 වැනි දින නව තෙමහල් ගොඩනැගිල්ලකට පිවිසියේය. අභිනව ශාඛාව අංක: 167, එම්.ආර්. ටවුන් දික්ඔය පාර, හැටන් යන ලිපිනයෙහි පිහිටා ඇත. HNB...

Read more
නෙස්ලේ සමාගම දේශීය ප්‍රජාව නඟාසිටුවීම වෙනුවෙන්  සම්මාන හතරකින් පිදුම් ලබයි

පසුගියදා පැවැති 2020 වර්ෂයේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී හොඳම ප්‍රජා සබඳතා සඳහා වන අංශයේ ජයග්‍රාහකයා බවට පත්වීමට නෙස්ලේ ලංකා සමාගම සමත් විය. ව්‍යාපාර ලෝකය තුළ විවිධ සමාගම්, තිරසාරභාවය උදෙසා අනුගමනය කරන ක්‍රියාමාර්ග ඇගයීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය...

Read more
AIA ඉන්ෂුවරන්ස් සිය ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් අගයයි

AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා සිය බෙදාහැරීම් ජාලය තුළ සේවය කරමින් සමාගමට අගනා දායකත්වයක් ලබාදෙන ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් ඇගයීමට ලක්කරන ලද අතර, මෙහිදී ඇතැම් කළමනාකරුවන්ගේ උසස්වීම්ද සමරන ලදී. මෙම උත්සව අවස්ථාවේදී, ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයන් දිගුකාලීනව ලබා ඇති ජයග්‍රහණයන් මෙන්ම බෙදාහැරීම් අංශයේ සාර්ථකත්වය...

Read more
රොසෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට  නව අධ්‍යක්ෂවරුන්

මෙරට ප්‍රමුඛ පෙළේ ටයිල් ඇතුළු බාත්වෙයා නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී සිය සමාගම් කළමනාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව අධ්‍යක්ෂවරුන් ලෙස සංජීව රේණුක ජයවීර මහතා සහ ජිතේන්ද්‍ර ආර්. ගුණරත්න මහතා පත් කළ බව නිවේදනය කරන...

Read more
කොමර්ෂල් කැස්බෑ සංරක්ෂණයෙන්  කැස්බෑ පැටවුන් 8,000ක් මුදාහරී

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කරමින් ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදෙන ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානය වෙත මුදාහැරීම සිදුවෙමින් පවතී. අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයේ ආරක්ෂිත කැස්බෑ කූඩු 70ක්...

Read more
කාන්තා නායකත්ව සේවක සම්පත් සමූහය  අලියාන්ස් ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා ආයතනික විවිධත්වය හා අන්තර්ගතය වෙනුවෙන් වන ගෝලීය වැඩසටහනෙහි කොටසක් ලෙස සිය සේවක සම්පත් සමූහය වෙනුවෙන් අලියාන්ස් ලංකා කාන්තා නායකත්ව වැඩසටහන (WIL ERG) පසුගියදා දියත් කරනු ලැබීය. කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හිදී දියත් කළ මෙම...

Read more
හැරී ජයවර්ධන පෝට් සිටි නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙයි

දේශීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන (Melstacorp) මහතා, කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකාර රාජා එදිරිසූරිය මහතා සමගින් එහි ව්‍යාපෘති සංවර්ධන භූමි නිරීක්‍ෂණ සංචාරයක පසුගියදා නිරත විය. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ සුවිසල් සේවාව වෙනුවෙන් ඉමහත් කීර්තියක් හිමිකරගෙන...

Read more
SLT-MOBITEL තොරතුරු තාක්ෂණ හා  දුරකතන සන්නිවේදන අධ්‍යාපනයේ  නිම්වළලු පුළුල් කරයි

‘ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL, දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අනාගත පරපුර ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා පිරිනැමීමෙහිලාද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. ඒ අනුව විශේෂීකරණය වූ අධ්‍යාපන ආයතනයක් ලෙස ඉතාමත් දියුණු මට්ටමකට පිවිසීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය හෙවත් SLTTC...

Read more
Seylan සහ Mintpay සමග පෙරළිකාරී buy now, pay later පහසුකම

2021 මාර්තු 01 වැනි දින සෙලාන් බැංකුව හා Mintpay අතර ඇතිකර ගත් පෙරළිකාරී සහයෝගීතාව නිසා පාරිභෝගිකයන්ට අතේ මුදල් නොමැතිව වුවත් Buy Now, Pay Later (මිලදීගැනීම, පසු ගෙවීම) විසඳුම භාවිත කරමින් තමන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට හැකියාව ලැබී...

Read more
Page 74 of 173 1 73 74 75 173

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more