පවතින වාතාවරණය හමුවේ ජාතික අවශ්‍යතාවයක් හඳුනාගනිමින් නැගෙනහිර කොළඹ මූලික රෝහලට අඩුපාඩුවක්ව පැවති දැඩි සත්කාර ඒකකයක්, සෙලාන් බැංකුවේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාගේ එක් දිනයක වැටුප් පරිත්‍යාගයෙන් හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් අවසන් කොට ජනතා අයිතියට පත් කොට ඇත.

















