‘ජාතියේ මහා පහන්ටැඹ’ ලංකා බැංකුව (BOC) විසින් අභියෝගාත්මක කාලයන්හිදී එම අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා මෙරට අපනයන ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුකර ඇත. මෙම සංකල්පය සාක්ෂාත් කරගැනීමේ ඉදිරි පියවරක් ලෙස 'BOC Export Circle' විශේෂ අපනයන ඒකකය ආරම්භ කළ අතර එමගින් අපනයනකරුවන්ගේ...
Read moreකීර්තිමත් ඉන්ජිනේරු වෘත්තිකයකු වන විජිත හේරත් මහතා 2021 අගෝස්තු 03 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති ලෙස වැඩ භාරගන්නා ලදී.මෙම තනතුරට පත්වීමට පෙර විජිත හේරත් මහතා 2019 සිට 2021 දක්වා ශ්‍රී ලංකා...
Read moreමහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛාව නවීකරණය කර විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.ඒ අනුව පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් පරිශ්‍රයේ ස්ථාපිත මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය වඩාත් සුවපහසුකම් රැසකින් සමන්විතව නවිකරණය...
Read moreමිනිසාගේ පැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තහවුරු කිරීමේ මූලික අඩිතාලම වන්නේ පෝෂණයයි. එම සෞඛ්‍ය තුළ ප්‍රධාන සාධකයක් ලෙස මානසික නිරෝගී බව හඳුන්වා දිය හැකිය. අප ගනු ලබන ආහාර මොළයේ ව්‍යුහයට හා එහි ක්‍රියාකාරීත්වයට මෙන්ම ස්නායු පද්ධතියේ අනෙකුත් සියලු කොටස්වලටද බෙහෙවින් බලපානු...
Read moreලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන TECNO හි නවතම මාදිලිය වන TECNO CAMON 17 පසුගියදා ශ්‍රී ලංකාවට නිලවශයෙන් හඳුන්වා දෙන ලදී. අඩු ආලෝක තත්ත්වයන් යටතේ පවා විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාදෙන TECNO AI Vision Optimization Solution (TAIVOS) තාක්ෂණය...
Read moreශ්‍රී ලංකා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගින් පසුගියදා ගිවිසුමකට එළැඹෙමින් එම සංගමයේ සාමාජික නීති වෘත්තිකයින් සඳහා නවලෝක රෝහල් සමූහය මගින් පිරිනමනු ලබන ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවා සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදෙන...
Read moreකටහඬින් ලබාදෙන විධාන (voice commands) හරහා ඩයලොග් ටෙලිවිෂන් ඩිකෝඩරය භාවිතා කිරීමට පහසුකම් සලසමින් කෘත්‍රිම බුද්ධියෙන් බලගන්වන ලද TeDi Alexa ක්‍රමවේදය හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය කටයුතු කරන ලදී. එසේම ඩයලොග් වෙතින් අධෝරක්ත කිරණ (IR) රිමෝට් භාවිත වන උපාංග කටහඬින් පාලනය...
Read moreඑයාර්ටෙල්හි සුවිශේෂ Freedom Packs සමඟින් 4G සේවාවන් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. එක් වරක් රීලෝඩ් කිරීමෙන්Freedom Packs මගින් ඔබට මාසයක් පුරාවට කොන්දේසි විරහිතව ප්‍රමාණවත් මෙන්ම අමතර ඩේටා සහ ඇමතුම් ප්‍රතිලාභ...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් සිය මවු රටට මුදල් එවීමට හැකිවන ආකාරයට තම අභ්‍යන්තර ප්‍රේෂණ සේවාවන් වඩාත් සරල හා පහසු කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම මෙම සේවාවන් භාවිත කරන්නන්ට අමතර ප්‍රතිලාභ රාශියක්ද හිමිවනු...
Read moreලොව ප්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන Euromoney විසින් විශිෂ්ටත්වය සඳහා පිරිනමන සම්මාන වැඩසටහින් ආසියානු 2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස හත්වැනි වතාවටත් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.මෙම ගෞරවනීය සම්මානය ලබාදෙන්නේ යූරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කලාපයේ බැංකුකරණය සහ...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.