• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සෙලාන් බැංකුවෙන් ප්‍රතිලාභ රැසක්

August 2, 2021
in Business
Reading Time: 1 min read
A A
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සෙලාන් බැංකුවෙන් ප්‍රතිලාභ රැසක්
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් සිය මවු රටට මුදල් එවීමට හැකිවන ආකාරයට තම අභ්‍යන්තර ප්‍රේෂණ සේවාවන් වඩාත් සරල හා පහසු කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම මෙම සේවාවන් භාවිත කරන්නන්ට අමතර ප්‍රතිලාභ රාශියක්ද හිමිවනු ඇත.

දැඩි සංචරණ සීමාවන් සහිත අවස්ථාවලදී පවා, මුදල් හදිසියකදී එතෙරින් එවන මුදල් ඉක්මනින් ලබාගැනීමට හැකිවන ආකාරයට විධිවිධාන සකස් කිරීමටද සෙලාන් බැංකුව පියවර ගෙන ඇත. මෙය ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ සැලසීමට අමතරව, රටට මේ මොහොතේ අත්‍යාවශ්‍ය වී පවතින විදේශ විනිමය වර්ධනය කරගැනීමටද අත්වැලක් වනු ඇතැයි සෙලාන් බැංකුව අපේක්ෂා කරයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ලබාගන්නා පුද්ගලයන්ට, එම මුදල් ක්ෂණිකව, පහසුවෙන්, පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව, සහ අතිරේක ගාස්තුවකින් තොරව ලබාගත හැකිය. එමෙන්ම පවතින හුවමාරු අනුපාතයට අමතරව, ඇමෙරිකානු ඩොලර් එකක් සඳහා අමතර රු. 2ක මුදලක් ගෙවීමටද සෙලාන් බැංකුව කටයුතු කරන අතර, එමගින් මුදල් ලබන්නා වෙත ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වේ.

SendShareShare
Previous Post

ගොඩනැගිලි 980ක් කාමර 8700ක් මොකක්ද මේ තහනම් නගරය!

Next Post

එයාර්ටෙල් ශ්‍රී ලංකාව පුරා 4G සේවාවන් දියත් කරයි

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඕනෑම බොරුවක් ඇත්ත කර පෙන්විය හැකි සමාජ මාධ්‍ය ජාලයක් ඇති බවත්, සජබයට එවැනි සමාජ මාධ්‍ය ජාලයක් නොමැති බවත් සජබ...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.