Friday, June 12, 2026
 
සිංගර් ශ‍්‍රී ලංකා, සන්නාම තානාපතිනිය ෆැලන් ඇන්ඩ්‍රියා

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් මෙරට ජනප‍්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පිනියක් වන ෆැලන් ඇන්ඩි්‍රයා සිය Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම තානාපතිනිය ලෙස පත්කළ බව නිවේදනය කරන ලදී.මේ සඳහා වන නව ගිවිසුමට අත්සන්...

Read more
SLT-MOBITEL වෙතින් කුලියාපිටිය රෝහලට පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන ීඛඔ-ඵධඊෂඔෑඛ කුලියාපිටිය ශික්ෂණ රෝහලට බහු-පරාමිති මොනිටර් යන්ත්‍රයක් :ඵමකඑස ඡ්ර් ඵදබසඑදර* පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙය ශ්‍රී ලංකාවට ක්‍දඩසා-19 උවදුරෙන් මිදීමට අත්වැලක් වීම සඳහා ීඛඔ-ඵධඊෂඔෑඛ දරන අඛණ්ඩ උත්සාහයේ තවත්...

Read more
මහජන බැංකුව යළිත් වරක් ‘විශිෂ්ටතම බැංකු 1,000’ අතරට

අඛණ්ඩව සිවුවැනි වරටත් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මහජන බැංකුව ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට නැවත වරක් එක්කරනු ලැබ තිබේ. එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘ද බෑන්කර්’ සඟරාව, සිය Tier 1 capital කාණ්ඩය යටතේ මූලික වශයෙන් බැංකු...

Read more
බජාජ් ජෙනුයින් පාර්ට්ස් සහ ජෙනුයින් ඔයිල් දැන් ඔන්ලයින්

බජාජ් වාහන හිමියන්ට තවත් අලුත් අත්දැකීමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ පළමු වරට බජාජ් ජෙනුයින් පාර්ට්ස් සහ ජෙනුයින් ඔයිල් ඔන්ලයින් මිලදී ගැනීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා bajajgenuine.dpmco.com වෙබ් අඩවිය හඳුන්වා දෙන ලදී.කොවිඩ්-19 වසංගත පසුබිම තුළ ආරක්ෂාව තහවුරු...

Read more
ලොතරැයි ජයග්‍රාහකයන්ට ලබාදෙන මෝටර් රථ අයිඩියල් මෝටර්ස් වෙතින්

ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට අමතරව ලබාදෙන මෝටර් රථ, ජයග්‍රාහකයන් වෙත ලබාදීම සඳහා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් එම රථ ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගියදා භාරදෙනු ලැබීය.ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැයියේ...

Read more
ශ්‍රව්‍ය දෘශ්‍ය බාහිර රෝගී වෛද්‍ය සේවා ලබාගැනීම සඳහා නොමිලේ ඇමතිය හැකි හොට් ලයින් අංකයක්

ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමය වන නවලෝක රෝහල් සමූහය, කෝවිඩ් 19 වසංගතය හමුවේ වුවද තම රෝගීන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් විඩියෝ මාධ්‍ය (Audio and video consultations) මගින් දැනට සිදුකරන බාහිර රෝගී වෛද්‍ය උපදේශන සේවා වඩාත් කාර්යක්ෂම...

Read more
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට ඉහළ ලාභයක්

COVID-19 ගෝලීය වසංගතයෙන් වසර පුරා පැනනැගී ඇති දැඩි අභියෝග මධ්‍යයේ වුවද, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සිය විශිෂ්ටතම මූල්‍ය වර්ෂය වාර්තා කර ඇත. එමෙන්ම බදු ගෙවීමට පෙර ලාභයෙන් 34%ක වර්ධනයක් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම අත්කර ගෙන...

Read more
සෙලාන් බැංකුව අලියාන්ස් ලංකා සමග එක්වී රථවාහන රක්ෂණ සඳහා සුවිශේෂ වාසි පිරිනමයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා (Allianz Lanka) සමග එක්වී, රථවාහන රක්ෂණ වාරික සඳහා සුවිශේෂ දීමනා එකතුවක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් අලියාන්ස් ලංකා සමාගමේ රක්ෂණ...

Read more
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට වෙබිනාර් තාක්ෂණය ඔස්සේ උපදේශන

වෘත්තීයමය සාර්ථකත්වය අත්කරගැනීම උදෙසා ආයතනවල වෙනස් වන අවශ්‍යතාවන්ට අදාළ වන පරිදි සිසු සිසුවියන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම සබරගමුව විශ්වවිද්‍යාලය සමග එක්ව පසුගියදා සුවිශේෂ වැඩසටහනක් ආරම්භ කළේය. මෙමගින් කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් 250 දෙනකුට වටිනා උපදේශන සේවා හා...

Read more
SLT-MOBITEL වෙතින් රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, මේ වන විට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල්වලට Polymerase Chain Reaction (PCR) යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර...

Read more
Page 66 of 173 1 65 66 67 173

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more