ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.එහි ප්‍රථම අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහලට PCR යන්ත්‍රයක්...
Read moreශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලංකා බැංකුව මේ වසරේදී සිය 82 වැනි සංවත්සරය සමරනු ලබයි. ‘ජාතියේ මහා පහන්ටැඹ’ ලෙසින් විරුදාවලි ලත් ලංකා බැංකුව පසුගිය කාල වකවානුවේදී අසමසම කාර්යභාරයක් ඉටුකරමින්, විදේශීය වෙළෙඳපොළ දක්වා තම සේවාවන් පුළුල් කිරීම මගින්...
Read moreශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, රුහුණු කතරගම මහා පෙරහැරට සිය බැතිබර දායකත්වය ලබා දුන්නේය.වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති නිර්දේශවලට අනුකූලව එම පෙරහැර පසුගියදා වීදි සංචාරය කෙරිණි.ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය...
Read moreජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් එළැඹෙන ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී නිසැක වශයෙන්ම මවුබිමට පදක්කමක් ලබාදිය හැකි බව ශ්‍රී ලංකා යොවුන් ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ද සිල්වා පවසන්නීය.ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල අතරතුර ඇය මාධ්‍ය වෙත දක්වමින් මේ බව පැවැසූවාය. ටෝකියෝ ඔලිම්පික් උළෙලට...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීල්සීහි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise), Google Cloud ආයතනය සමග නව සහයෝගීතාවකට එළඹ තිබේ. ඒ අනුව මෙරට සියලු පරිමාණවල ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාරික ප්‍රගතිය සාධනය කරගැනීමට මෙන්ම සේවක ඵලදායීතාව ඉහළ...
Read moreනොකඩවා තෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් මෝටර් සයිකල් ‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා’ විසින් ඔවුන්ගේ 18 වැනි වාර්ෂික සන්නාම සමාලෝචනයේදී තෝරාගෙන ඇත.ලෝකයේ හතරවැනි විශාලතම මෝටර් සයිකල් නිෂ්පාදකයා වන බජාජ් මෝටර් සයිකල් පෙළ සීටී 100, ප්ලැටිනා,...
Read moreවිසිහය වසරක ජනතා විශ්වාසයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා 2021 සහ 2022 කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ (CDASL) සභාපති ධුරයට තෝරා පත් කර ගන්නා ලදි.පසුගිය...
Read moreලෝකයේ පුමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් නැවත වරක් 2021 වසරේ ශ්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම්කොට තිබේ.සියවස සැමරූ 2020 වසරේදී මෙලෙස ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව නම්වූයේ පිට පිටම දෙවැනි වසරටයි. මෙම...
Read moreගැඹුරු පර්යේෂණවලින් අනතුරුව, පවතින වෙළෙඳපොළ තත්ත්වයන්ට සරිලන අයුරින් ප්‍රතිනිර්මාණය කරන ලද AIA ඉන්ෂුවරන්ස්හි හොඳම ඉතුරුම් විසඳුම වන ස්මාර්ට් වෙල්ත් සැලසුම නොබෝදා සමාගම විසින් තවදුරටත් ඉහළ අගයයන් එක්කරමින් ශ්‍රී ලාංකිකයන් වෙත ඉදිරිපත් කරන ලදී.මෙම නවීකරණය කරන ලද ස්මාර්ට් වෙල්ත් සැලසුම ඔස්සේ...
Read moreCOVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව සෙලාන් බැංකුව හඳුනාගෙන ඇත.මෙම තත්ත්වය හමුවේ රට නැවත විවෘත කිරීමත් සමග මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග සැලකිල්ලට ගනිමින්, සුළු හා...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.