• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මානසික නිරෝගී බව ඉහළ නැංවීම හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට ප්‍රෝටීන් සතු බලය

August 4, 2021
in Business
Reading Time: 1 min read
A A
මානසික නිරෝගී බව ඉහළ නැංවීම හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට ප්‍රෝටීන් සතු බලය
Share on WhatsAppShare on Facebook

මිනිසාගේ පැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තහවුරු කිරීමේ මූලික අඩිතාලම වන්නේ පෝෂණයයි. එම සෞඛ්‍ය තුළ ප්‍රධාන සාධකයක් ලෙස මානසික නිරෝගී බව හඳුන්වා දිය හැකිය. අප ගනු ලබන ආහාර මොළයේ ව්‍යුහයට හා එහි ක්‍රියාකාරීත්වයට මෙන්ම ස්නායු පද්ධතියේ අනෙකුත් සියලු කොටස්වලටද බෙහෙවින් බලපානු ලබයි. එහෙයින් පූර්ව ගර්භණී අවධියේදීම මන්දපෝෂණය හේතුවෙන් මොළයට හා ස්නායු පද්ධතියේ වර්ධනයට සිදුවන හානිකර බලපෑම ආරම්භ වන අතර ඉපදී පළමු වසර 2 වන විට එය බොහෝ දුරට පරිපූර්ණ තත්ත්වයට පැමිණේ.

සමබල ආහාර වේලක් සඳහා සියලු පෝෂක පදාර්ථයන් ඉතා වැදගත් වන අතර එහිදී ප්‍රෝටීන් ඉතා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එහිදී වෙනත් කිසිදු ආහාරයකින් ගත නොහැකි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ජීවිතය ගොඩනැගීමට මහෝපකාරී වේ. ඇමයිනෝ අම්ල ඌනතාව හේතුවෙන් නිරෝගී ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තුවන පුද්ගලයන් හට අඩු ශක්තියක් හිමිවන අතර එය ඔවුන්ගේ සංජානන සංවර්ධනයට හා ක්‍රියාකාරීත්වයට ඇතිකරනුයේ ඍණාත්මක බලපෑමකි.

ප්‍රෝටීන් බහුල සමතුලිත ආහාර වේලක් තුළින් සාංකාව, මානසික පීඩනය හා තෙහෙට්ටුවට හේතුවන සීනි සහිත ආහාරයන්හි අවශ්‍යතාවද අඩු කරන බව සනාථ වී ඇති අතර සීනි සහිත ආහාර ශාරීරික හා මානසික සෞඛ්‍ය සමබරව පවත්වාගෙන යාමටද බලපෑම් ඇති කරනු ලබයි. එසේම ශරීරයට අවශ්‍ය ශක්තිය සෑම විටම පාහේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ සහ ප්‍රෝටීන් තුළින් ලබා ගැනීම හේතුවෙන් කාබෝහයිඩේට් හෝ ලිපිඩ මත පවතින ප්‍රෝටීන හිඟකම රඳාපවතිනු ලබයි.

SendShareShare
Previous Post

වනජීවීය ඇතුළේ කඹ ඇදිල්ලක්! තුවාල වූ වල්අලි බෙහෙත් නැතිව මැරෙන තත්ත්වයක්!

Next Post

මිස් වර්ල්ඩ් ලංකාවට මිස් වෙයි!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සාධාරණයක් ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ සහ පුතා මල්වතු...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.