මෙරට පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමුහය පසුගියදා පැවති 56 වැනි CA Sri Lanka's Annual Report 2021 සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වැනි වරටත් සුවසේවා ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය වාර්ෂික සංවිධානය...
Read moreසුව සේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ACHSI ප්‍රමිතිකරණය හිමිකරගත් මෙරට පළමු පුද්ගලික රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය ලෝක දියවැඩියා මාසය වෙනුවෙන් මෑතකදී පල්ලියවත්ත ප්‍රදේශයේ ධීවර ජනතාව සඳහා පුළුල් දියවැඩියා සහ බෝ නොවන රෝග සායනයක් පවත්වන ලදී. X-Press Pearl ව්‍යසනයෙන් දැඩි ලෙස...
Read moreLanka Pay ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය යටතේ කාඩ් නිකුත්කරන මෙන්ම කාඩ් ගනුදෙනු සඳහා ගෙවීම් කරන පළමු බැංකුව බවට මහජන බැංකුව පත්වේ. මේ සඳහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ Lanka Clear සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන...
Read moreශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහයේ අතිසුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය (Condominium Project) වන කොළඹ 07 The Grand, Ward Placeහි අතිවිශිෂ්ට නිමාවකින් යුත් Display Suite පාරිභෝගිකයන් වෙත විවෘත කරන ලදී. මේ වන විටත් The Grand Ward Placeහි ඉදිකිරීම්...
Read moreOPPO නිර්මාණය කරන ලද අතිනවීන imaging NPU - MariSilicon X තාක්ෂණය 2021 දෙසැම්බර් 14 සහ 15 යන දෙදින තුළ පැවති OPPO INNO Day 2021 හිදී නිල වශයෙන් නිවේදනය කරන ලදී. 6nm ක්‍රියාවලි තාක්ෂණය මත ගොඩනගා ඇති, MariSilicon X advanced NPU,...
Read moreශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB FINANCE PLC විසින් සිය මූල්‍ය ශක්තිය සහ මූල්‍ය සේවා වෙළෙඳ ආධිපත්‍ය තවත් තහවුරු කරමින් 2021 වසරේ දෙසැම්බර් 20 වන දින Prime Finance සහ Prime Lands සමග ගිවිසුමකට එළෑඹෙමින් Prime Financeහි බහුතර...
Read moreමූලික වශයෙන් දුරකතන සේවා සමාගම්වලට අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL හා එක්ව SLTMobitel Home...
Read moreLANKQR මෙහෙයුම් පද්ධතිය Q+ ගෙවීම් ඇප් එක හරහා කරන ලද ගෙවීම් වෙනුවෙන් ‘කෑෂ් බැක්’ ප්‍රවර්ධනයක් සහ වට්ටම් පිරිනැමීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳ ආයතන තුනක්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සති අන්ත තුනකදී පමණක් රුපියල් මිලියන 23කට වැඩි විකුණුම් වාර්තා...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් දිවයිනේ ප්‍රමුඛ ආයතන රැසක් සමගින් එක්ව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පූර්ණ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන් සඳහා මෙම උත්සව සමයේ සුවිශේෂ වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් ලබාදෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රථවාහන රක්ෂණ පහසුකම් සැපයුම්කරු ලෙසින් පාරිභෝගිකයන්ට...
Read moreAIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා පැවැති 2021 වසර සඳහා වන ගෞරවාන්විත FITIS ඩිජිටල් සම්මාන උළෙලේදී, විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගැනීම ඉමහත් අභිමානයෙන් සමරයි. FITIS යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවිධානය වන අතර මේ යටතේ උසස්ම ව්‍යාපාර ක්ෂේත්‍රයන්...
Read more“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.