• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Q+ සහ LANKAQR සමග විලසිතා වෙළෙඳ ආයතන තුනකට වාර්තාගත අලෙවියක්…

December 28, 2021
in Business
Reading Time: 1 min read
A A
Q+ සහ LANKAQR සමග විලසිතා වෙළෙඳ ආයතන තුනකට වාර්තාගත අලෙවියක්…
Share on WhatsAppShare on Facebook

LANKQR මෙහෙයුම් පද්ධතිය Q+ ගෙවීම් ඇප් එක හරහා කරන ලද ගෙවීම් වෙනුවෙන් ‘කෑෂ් බැක්’ ප්‍රවර්ධනයක් සහ වට්ටම් පිරිනැමීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳ ආයතන තුනක්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සති අන්ත තුනකදී පමණක් රුපියල් මිලියන 23කට වැඩි විකුණුම් වාර්තා කළේය.

LANKAQR මෙහෙයුම් පද්ධතිය හරහා මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සහ කේත ස්කෑන් කර ගෙවීම් කිරීමේ ගනුදෙනු ප්‍රචලිත කිරීම සඳහා ‘රට පුරාම LANKAQR’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් පවත්වනු ලබන LANKAQR ව්‍යාප්ත කිරීමේ ජාතික ව්‍යාපාරයට සහාය වීම සඳහා කොමර්ෂල් බැංකුව මෙම ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්විය. මාස දෙකක කාලයක් තුළ දීපව්‍යාප්තව මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් තුනක් සංවිධානය කළ එකම බැංකුව කොමර්ෂල් බැංකුව වීම විශේෂත්වයකි.

සංචරණ සීමාවන් ඉවත් කිරීමෙන් පසු සිදුකරන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහන, හවුස් ඔෆ් ෆැෂන්ස්, ෆැෂන් බග් සහ කූල් ප්ලැනට් අලෙවිසල් සමග එක්ව දියත් කරන ලදී. LANKAQR යටතේ දියත් කරන ලද ප්‍රථම QR පදනම් වූ ගෙවීම් ඇප් එක වන Q+ හරහා වෙළෙඳුන්ගේ කේත ස්කෑන් කර ගෙවීම් සිදුකරන විට ගනුදෙනුකරුවන්ට 25%ක මුදල් ආපසු ලබාදීම සහ වට්ටම් භුක්ති විඳීමට ඇරයුම් කෙරිණි. පාරිභෝගිකයන්ට මෙම වෙළෙඳසල්වල ඕනෑම LANKAQR අනුකූල යෙදුමක් හරහා ස්කෑන් කර ගනුදෙනු සිදුකළ හැකිය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ හොරුන්ට ගහන්න ඉහළින්ම අවසරය එයි!

Next Post

බඩ ගැන නොසිතා සල්ලි ගැන හිතලා සිංහලයට වැරැදුණු තැන්…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.