• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හේමාස් රෝහල් NCD පරීක්ෂණ සායනයක් සමගින් ඔබට “නිරෝගී ජීවිතයක්”…

January 1, 2022
in Business
Reading Time: 1 min read
A A
හේමාස් රෝහල්  NCD පරීක්ෂණ සායනයක් සමගින් ඔබට “නිරෝගී ජීවිතයක්”…
Share on WhatsAppShare on Facebook

සුව සේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ACHSI ප්‍රමිතිකරණය හිමිකරගත් මෙරට පළමු පුද්ගලික රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය ලෝක දියවැඩියා මාසය වෙනුවෙන් මෑතකදී පල්ලියවත්ත ප්‍රදේශයේ ධීවර ජනතාව සඳහා පුළුල් දියවැඩියා සහ බෝ නොවන රෝග සායනයක් පවත්වන ලදී.

X-Press Pearl ව්‍යසනයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ධීවර ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා මින් පෙර දියත් කරන ලද “ධීවර දිරි සවි” සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවැනි ව්‍යාපෘතිය ලෙස මෙම සායනය ක්‍රියාත්මක විය.

“නිරෝගිමත් ජීවිතයක්” ළඟාකර දීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන නොමිලේ පවත්වන ලද මෙම සායනය පල්ලියවත්ත මවුන්ට් කර්මෙල් දේවස්ථානයේදී පැවැත්වුණ අතර, එම දේවස්ථානයේ අජිත් තිසේරා පියතුමාගේ ආශීර්වාදය ඇතිව එහි වැඩකටයුතු ආරම්භ විය.

250කට අධික පිරිසකට දියවැඩියා සහ NCD පරීක්ෂාව මෙන්ම ඊට අදාළ ප්‍රතිකාර නොමිලේ ලබා දීමෙන් ජීවිත 250කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීය. අත්‍යවාශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වන මෙම ප්‍රවේශ සියලු ප්‍රදේශවාසීන්ගේ ඉහළ ප්‍රශංසාවට හේතු විය. හේමාස් රෝහල් සමූහය දැනට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිති පිළිබඳ ඔස්ටේ්‍රලියානු කවුන්සිලයේ (ACHSI) සහතිකය සහිත ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තරව පිළිගත් රෝහල් ජාලය වන අතර, ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ උසස් සායනික ප්‍රතිඵල සඳහා ජාත්‍යන්තර රෝහල් ප්‍රතීතනයේ රන් මුද්‍රාවයි.

SendShareShare
Previous Post

මහජන බැංකුව, LankaPay ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය සමඟ පුරෝගාමී ගමනක…

Next Post

සජිත්ගේ කාර්යාලයට ගිය චීන තානාපති මෛත්‍රිගේ ගෙදරටත් යයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.