DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ බැංකුවක් මෙන්ම විදේශ මුදල් සේවාවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන හතරෙන් එකක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC - CDB)...

Read more
Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

නවතම Samsung Galaxy S මාදිලි පෙළ සමඟ පරිසර හිතකාමී නිමාවකින් හා විශිෂ්ට gaming හැකියාවන්ගෙන් මෙන්ම වඩාත් දියුණු කැමරාවක් සහිත Samsung Galaxy S23 Ultra අසමසම අත්දැකීමක් එක් කරයි අසමසම විශිෂ්ටත්වයක් සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Samsung Electronics...

Read more
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT - Mobitel සමාගම එක්ව ඉතාම සුවිශේෂ රක්ෂණ ප්‍රතිලාභයක් SLT - Mobitel පාරිභෝගිකයන් වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. ‘සෙලින්කෝ SLT - Mobitel අනන්තය’ නමින් හඳුන්වා දෙන මෙම නව රක්ෂණාවරණයට SLT - Mobitel පාරිභෝගිකයන් වෙනුවෙන් රු. 500,000ක්...

Read more
MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් ගම්පහ දිස්ත්‍රික්කයට පිවිසෙමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව කැලණිය නගරයේදී...

Read more
AICPA සහ CIMA ආයතනවල ප්‍රමුඛතම සේවායෝජකයකු ලෙස මහජන බැංකුව සම්මානයට පාත්‍රවෙයි…

ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් පිරිනැමූ දායකත්වය අගයමින්, AICPA (ජාත්‍යන්තර සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමය) සහ CIMA (කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය) යන ආයතන සිය හොඳම සේවායෝජකයින් විසි දෙනා අතරට මහජන බැංකුව නම් කර ඇත. පසුගියදා කොළඹ දී පැවති AICPA...

Read more
CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ සුහුරු පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතියේ නවතම අදියර යටතේ, එම සමාගමේ 25 වැනි සංවත්සරයට සමගාමීව තවත් පාසල් 20කට සුහුරු පරිගණක විද්‍යාගාර (Smart Computer Lab) පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. CDB සමාගමේ ප්‍රමුඛතම තිරසාරත්ව ව්‍යාපෘතියක් වන...

Read more
සුමති සම්මාන 2023…

‘පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’ ලෙස හඳුන්වනු ලබන සුමති සම්මාන උළෙල 2023 පෙබරවාරි 09 වැනි බ්‍රහස්පතින්දා දින බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. පසුගිය වසර දෙක තුළ රටේ උද්ගත වූ සමාජ,...

Read more
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

මහජන බැංකුවේ ‘People's Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියා වූ, E9PAY ප්‍රේෂණ සේවාව හරහා ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කළ ආර්.එම්. කරුණාරත්න මහතාට හිමි චෙක්පත, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සවිත්‍රී පානබොක්ක මහත්මිය අතින් ඔහු වෙත පිරිනැමීම...

Read more
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

ජාතියේ අනාගතය වන ශ්‍රී ලාංකේය දරු දැරියන් හට ජීවිත අභියෝගයන් සහ විවිධාකාර විපත්වලින් ආරක්ෂිතව, සුරක්ෂිත පරිසරයක හැදී වැඩීමට අවකාශ තිබිය යුතු බව අලියාන්ස් ලංකාහි විශ්වාසයයි. අලියාන්ස් ශ්‍රී ලංකා ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන එක් අංශයක් වන්නේ දරු දැරියන් සඳහා තිරසාර අනාගතයක්...

Read more
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

AIA සමූහය විසින්, ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයකු මෙන්ම එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ නායක හැරී කෙන් පත්කළ බව නිවේදනය කර සිටියි. ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජය සමගින් AIA හි හවුල්කාරීත්වය හරහා හැරී සමග පසුගිය වසර 10ක සබඳතාවක් මත මෙම තානාපතිකම...

Read more
Page 4 of 160 1 3 4 5 160