මහජන බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව භාණ්ඩාගාර ලේකම්තුමා වෙත පිළිගැන්වේ…

මහජන බැංකුවේ 2022 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදී පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන...

Read more
බ‍්‍රැන්ඩික්ස් ‘RightToRead’ වැඩසටහන ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අධ්‍යාපනයේ නව පිටුවක් පෙරලීමට පෙරමුණ ගනී…

දිවයින පුරා පාසල් 10,194 ‘RightToRead’ වැඩසටහන මගින් සවිබල ගන්වයිශ්‍රී ලාංකික දරුවන්ට ඉගෙනීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සැපයීමේ අරමුණෙන් ඉංග්‍රීසි කියවීමට සහ අවබෝධ කරගැනීමේ අභියෝගයට පිළිතුරක් ලබාදෙමින් බ්‍රැන්ඩික්ස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව 2018 දී ‘RightToRead’ ව්‍යාපෘතිය දියත් කරන ලදී. බ්‍රැන්ඩික්ස්...

Read more
කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාව තුළ ලංකාපේ කාඩ්පත් එළිදක්වයි…

කොමර්ෂල් බැංකුව, ලංකාපේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් අද දින හඳුන්වා දුන් අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් අංශය දැවැන්ත පියවරක් තබන ලදී. මෙම ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය ලංකාපේ ආයතනය ජපානය පදනම් කරගත් ජාත්‍යන්තර කාඩ්පත්...

Read more
යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…

ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය බැංකුව ලෙස ලාංකීය ආර්ථිකය නඟාසිටුවීමේ කර්තව්‍යයට උරදී කටයුතු කරනු ලබන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් හඳුනා ගත් දිරිය ගම්මාන නඟාසිටුවීම උදෙසා වන “BOC ගම්මාන” ව්‍යාපෘතියේ පළමු පියවර පසුගිය වසරේ මැදිරිගිරිය දිව්ලන්කඩවල තිස්ස අමුණ ගම්මානයේදී...

Read more
SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකතන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා...

Read more
හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…

නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාදෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100%ක් ස්වභාවික හෙළ ඔසු සාරය, ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ. සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය (ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන...

Read more
DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ බැංකුවක් මෙන්ම විදේශ මුදල් සේවාවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන හතරෙන් එකක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC - CDB)...

Read more
Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

නවතම Samsung Galaxy S මාදිලි පෙළ සමඟ පරිසර හිතකාමී නිමාවකින් හා විශිෂ්ට gaming හැකියාවන්ගෙන් මෙන්ම වඩාත් දියුණු කැමරාවක් සහිත Samsung Galaxy S23 Ultra අසමසම අත්දැකීමක් එක් කරයි අසමසම විශිෂ්ටත්වයක් සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Samsung Electronics...

Read more
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT - Mobitel සමාගම එක්ව ඉතාම සුවිශේෂ රක්ෂණ ප්‍රතිලාභයක් SLT - Mobitel පාරිභෝගිකයන් වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. ‘සෙලින්කෝ SLT - Mobitel අනන්තය’ නමින් හඳුන්වා දෙන මෙම නව රක්ෂණාවරණයට SLT - Mobitel පාරිභෝගිකයන් වෙනුවෙන් රු. 500,000ක්...

Read more
MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් ගම්පහ දිස්ත්‍රික්කයට පිවිසෙමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව කැලණිය නගරයේදී...

Read more
Page 3 of 160 1 2 3 4 160

SSCයට අවුරුදු 125! උත්සවයට ජනාධිපතිත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය...

Read more