• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, September 23, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Share on FacebookShare on Twitter

මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියා වූ, E9PAY ප්‍රේෂණ සේවාව හරහා ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කළ ආර්.එම්. කරුණාරත්න මහතාට හිමි චෙක්පත, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සවිත්‍රී පානබොක්ක මහත්මිය අතින් ඔහු වෙත පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සචිනි ඩයස් මහත්මිය, මහජන බැංකුවේ දකුණු කොරියානු නියෝජිත ළහිරු අල්විස් සහ E9PAY ශ්‍රී ලංකා කළමනාකරු තාරුක විජේසිංහ යන මහත්වරුන්ද සහභාගි වූහ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, People’s Remittance වාසි කෝටියයි, දිනුම් ඇදීම මහජන බැංකුව පවත්වන ලදී.

ShareTweetSendShare
Previous Post

හැමෝම කෝ කියලා ඇහුවා! නිවේදනත් දැම්මා! ඔන්න අද ඡන්ද ගැසට් එක කොමිසමෙන් මුද්‍රණාලයට යවලා!

Next Post

මුදලිගේ නිදහස් කරන්න ඉල්ලපු අස්සන් 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙයි! VIDEO

MORE NEWS

මෝටර් රථ නැවත පින්තාරු කිරීම් සඳහා නිපෝන් පේන්ට් ලංකා සමාගම නවීනතම වර්ණ ගැළපීමේ පද්ධතියක් හඳුන්වා දෙයි!
Business

මෝටර් රථ නැවත පින්තාරු කිරීම් සඳහා නිපෝන් පේන්ට් ලංකා සමාගම නවීනතම වර්ණ ගැළපීමේ පද්ධතියක් හඳුන්වා දෙයි!

2023 ක්‍ C RUGBY තරගාවලිය මෙම 16 දා AGOAL අනුග්‍රහයෙන් උත්සවාකාරයෙන් පැවැත්වෙයි! I Sri Lanka Latest News
Business

2023 ක්‍ C RUGBY තරගාවලිය මෙම 16 දා AGOAL අනුග්‍රහයෙන් උත්සවාකාරයෙන් පැවැත්වෙයි! I Sri Lanka Latest News

Hi-Expo සැප්තැම්බර් 8 සහ 9 දෙදින මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී!
Business

Hi-Expo සැප්තැම්බර් 8 සහ 9 දෙදින මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී!

ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!
Business

ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!

Sri Lanka Latest News
Business

අයිඩියල් මෝටර්ස් වෙතින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාපන ආයතන දෙකක් වෙත මහින්ද්‍ර Powerol විදුලිජනක යන්ත්‍ර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Business

අලියාන්ස් ලංකා සමාගම Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලැබූ විශිෂ්ටයන් සමරයි I Sri Lanka Latest News

Load More
Leave Comment
අතිබිහිසුණු පනතක්! ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට එකහෙළා විරුද්ධ වෙන්න! ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අමෙරිකානු ජනපති බයිඩන්ට දැනුම් දෙයි! වහාම ජනපති රනිල්ට පණිවුඩයක් යවන්න කියයි!
Exclusive

ලංකාවට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගන්න! රනිල් අමෙරිකාවේ ඉඳිද්දීම කොංග්‍රස් මන්ත්‍රීවරු 12 දෙනෙක් බයිඩන්ට ලියුමක් බාරදෙයි! VIDEO I Sri Lanka Latest News‍

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව...

Read more
Sri Lanka Latest News

මහා ඛේදවාචක දෙකක් අපේ දරු පරම්පරාව මහා අනතුරක වැඩිහිටියනි නුඹලා බුදිද I Sri Lanka Latest News

විවාදය අතුරතුර කතෝලික සභාවෙන් කිරිඇල්ලට විශේෂ පණිවුඩයක් එයි! මොකද්ද ඒ? VIDEO I Sri Lanka Latest News‍

විවාදය අතුරතුර කතෝලික සභාවෙන් කිරිඇල්ලට විශේෂ පණිවුඩයක් එයි! මොකද්ද ඒ? VIDEO I Sri Lanka Latest News‍

මන්ත්‍රී ගජේන්ද්‍රන් සංවිධාන කළ උතුරේ තිලීපන් සමරුවට ප්‍රහාරයක්! පොලිසිය බලා සිටිද්දීම මන්ත්‍රී සෙල්වරාසාට පිරිසක් පහර දෙයි! සමරුව අතරමග නවතී! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී ගජේන්ද්‍රට එල්ල කළ ප්‍රහාරය පිටුපස තවත් භයානක කුමන්ත්‍රණයක්! රාසමාණික්කම් ‌පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News‍

තිළිණිට ලක්ෂ 80ක් දුන්නා කියන ආණ්ඩුකාරවරයා අසාත් සාලි! එයත් හෙට CID යනවා! (VIDEO)

මහමොළකරු ගැන දන්නේ අසාද් සාලි! පාර්ලිමේන්තුවේ තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News‍

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version