• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, March 26, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
in Business
Reading Time: 2 mins read
A A
CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ සුහුරු පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතියේ නවතම අදියර යටතේ, එම සමාගමේ 25 වැනි සංවත්සරයට සමගාමීව තවත් පාසල් 20කට සුහුරු පරිගණක විද්‍යාගාර (Smart Computer Lab) පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. CDB සමාගමේ ප්‍රමුඛතම තිරසාරත්ව ව්‍යාපෘතියක් වන මෙහි මූලික අරමුණ වන්නේ, ළමා පරපුරේ තාක්ෂණ දැනුම හා ඩිජිටල් සාක්ෂරතාව නංවාලමින් වඩාත් සුහුරු හා තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වීමය.

මීට වසර 13කට පෙර ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ, කළුතර, කුරුවිට, කෙහෙල්පන්නල, මොනරාගල, මදුරන්කුලිය, කඳපොළ, කුරුණෑගල, අනුරාධපුර, යාපනය සහ තිස්සමහාරාමය යනාදී ප්‍රදේශවල පිහිටි පාසල් 11ක් වෙත මේ ආකාරයේ සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනමා තිබේ.

ග්‍රාමීය ප්‍රජාවන් තුළ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීමෙන් පසු, ළමා පරපුරට ඩිජිටල් ලෝකය හා සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු තාක්ෂණ කුසලතා සහ දැනුම ලබාගත හැකිවන පරිදි දිවයින පුරා පිහිටි පාසල් වෙනුවෙන් තවත් සුහුරු පරිගණක විද්‍යාගාර 20ක් කඩිනමින් පරිත්‍යාග කිරීමට CDB ප්‍රතිඥා දී තිබේ.

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර සිවුවැනි ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ යන්න පදනම් කරගත් ව්‍යාපෘතියකි. මේ ඔස්සේ ගුණාත්මකභාවය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණ පහසුකම් සපයන අතරම රටේ පාසල් සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම CDB සමාගමේ බලාපොරොත්තුව වේ.

ව්‍යාපෘතියේ නවතම අදියරේ පළමු සුහුරු පරිගණක විද්‍යාගාරය කොළොන්නාව ශාන්ත ජෝසප් විද්‍යාලයේ ස්ථාපිත කරන ලද අතර, තවත් විද්‍යාගාර දෙකක් ඌව පළාතේ කුරුවිතැන්න මහා විද්‍යාලයේ සහ මධ්‍යම පළාතේ අටබාගේ උඩුගම මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලදී.

Share357Tweet223SendShare89
Previous Post

දකුණු ආසියාවේ එකම නියෝජිතයා! එක්සත් ජාතීන්ගේ සමුලුවක් අමතන්න කබීර් හෂීම්ට විශේෂ ආරාධනාවක්!

Next Post

කස්ටමර් කින්ග්ද? නොදකින්ද? ප්‍රසිද්ධ රෙදි කඩේ මරාගත්ත එක හරිද?

MORE NEWS

යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…
Business

යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…

March 25, 2023
SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…
Business

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

February 28, 2023
හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…
Business

හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…

February 28, 2023
DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…
Business

DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

February 28, 2023
Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…
Business

Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

February 28, 2023
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…
Business

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

February 28, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023

කොහොම වෙතත් ඡන්දයක් ළඟම එනවා කියන එක අපි දන්නවා. එහෙම කිව්වේ මේ වෙලාවේ ඡන්දයකට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය වෙමින් තියෙන...

Read more
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

March 25, 2023
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

March 25, 2023
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

March 25, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version