• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, December 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…

February 22, 2023
in Business
Reading Time: 1 min read
A A
MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් ගම්පහ දිස්ත්‍රික්කයට පිවිසෙමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව කැලණිය නගරයේදී පසුගියදා විවෘත කරන ලදී.

අභිනව කැලණිය රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති, කළුතර දිස්ත්‍රික්කයේ කලාපීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය යූ.අයි. රත්නායක, MediHelp රෝහල් සමූහයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන, සමූහයේ විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන සහ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ShareTweetSendShare
Previous Post

මැකො මැකො මේ අහන්න…! ලොකු තැන්වල කෙළින් ඉන්න..! ඡන්දය ඉල්ලා තරුණයන් මැතිවරණ කොමිසම වට කරයි! පොලිසිය කැඳවයි! පාරත් වහයි! VIDEO

Next Post

මාලියේදී මියගිය සෙබළා ගුවනින් ලංකාවට අරන් එයි!

MORE NEWS

Nippon Paint Katukurunda Speed ​​2023 තරගාවලිය දෙසැ. 2 සහ 3 දිනවලදී!
Business

Nippon Paint Katukurunda Speed ​​2023 තරගාවලිය දෙසැ. 2 සහ 3 දිනවලදී!

ඉක්මණින් ණය මුදලක් ලබාගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න!
Business

ඉක්මණින් ණය මුදලක් ලබාගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න!

සරණි තිලකරත්න, නවීනතම RFID තාක්ෂණය ක්‍රීඩා ඇඟලුම්වලට මුසුකර SAMPAYO එළිදක්වයි!
Business

සරණි තිලකරත්න, නවීනතම RFID තාක්ෂණය ක්‍රීඩා ඇඟලුම්වලට මුසුකර SAMPAYO එළිදක්වයි!

මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම ගැන සාධාරණය ඉටුකරන්න! නැතිනම් මේක ආණ්ඩුවේ අවසානය වේවි! VIDEO I Sri Lanka Latest News
Business

මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම ගැන සාධාරණය ඉටුකරන්න! නැතිනම් මේක ආණ්ඩුවේ අවසානය වේවි! VIDEO I Sri Lanka Latest News

PERAGO සමග ශ්‍රී ලාංකිකයන්ටත් නවීන ජීවන රටාවක්!
Business

PERAGO සමග ශ්‍රී ලාංකිකයන්ටත් නවීන ජීවන රටාවක්!

Manhattan FISH MARKET දශකයක් පුරාවට මිලියනයකට අධික ශ්‍රී ලාංකීය රස නහර පිනවූ විශිෂ්ටත්වය සමරයි!
Business

Manhattan FISH MARKET දශකයක් පුරාවට මිලියනයකට අධික ශ්‍රී ලාංකීය රස නහර පිනවූ විශිෂ්ටත්වය සමරයි!

Load More
Leave Comment
ව්‍යවස්ථාදායක සභාවේ බෙදීමක් තියෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමේ බලය තියෙන්නේ කතානායකටයි පාර්ලිමේන්තුවටයි විතරයි! ජනාධිපතිට ඒකට තේරීම් කාරක සභා පත්කරන්න බෑ! Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථාදායක සභාවේ බෙදීමක් තියෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමේ බලය තියෙන්නේ කතානායකටයි පාර්ලිමේන්තුවටයි විතරයි! ජනාධිපතිට ඒකට තේරීම් කාරක සභා පත්කරන්න බෑ! Sri Lanka Latest News

විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ ස්වාධීන ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාව තුළ යම් බෙදීමක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ...

Read more
ගමට විතරක් නෙමෙයි නගරයේ පාසල්වලටත් එක සේ බෙදයි! මුල්ලේරියාවේ රාහුල විද්‍යාලයට මරික්කාර්ගේ ඇරයුමෙන් විපක්ෂනායක සක්වල වැඩසටහනෙන් සුහුරු පන්ති කාමරයක් ලබා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගමට විතරක් නෙමෙයි නගරයේ පාසල්වලටත් එක සේ බෙදයි! මුල්ලේරියාවේ රාහුල විද්‍යාලයට මරික්කාර්ගේ ඇරයුමෙන් විපක්ෂනායක සක්වල වැඩසටහනෙන් සුහුරු පන්ති කාමරයක් ලබා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)

කැබිනට් එක ඇතුළේ ‌ජනපති-රොෂාන් උණුසුම් වචන හුවමාරුව පළමු වතාවට එළියට එයි! ‌ජනපති දාපු බෝල දෙකටම රොෂාන් හයේ පාරවල් ගහලා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බිලියන 918ක් පොලු තියපු එවුන්ගෙන් සල්ලි අයකර නොගෙන රාජ්‍ය බැංකුවල කොටස් විකුණන්න ලෑස්ති වෙනවා! එහෙම කළොත් නීතිරීති පැත්තකට දාලා පොලු තියපු ලිස්ට් එකම එළියට දානවා! බැංකු සේවකයෝ ලොකු සටනකට ලෑස්ති වෙයි!

බිලියන 918ක් පොලු තියපු එවුන්ගෙන් සල්ලි අයකර නොගෙන රාජ්‍ය බැංකුවල කොටස් විකුණන්න ලෑස්ති වෙනවා! එහෙම කළොත් නීතිරීති පැත්තකට දාලා පොලු තියපු ලිස්ට් එකම එළියට දානවා! බැංකු සේවකයෝ ලොකු සටනකට ලෑස්ති වෙයි!

කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version