• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලොව අතිශය ප්‍රකට Veedol ලිහිසි තෙල් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට ‘ටයර් හවුස්’ පෙරමුණ ගනී…

November 22, 2022
in Business
Reading Time: 2 mins read
A A
ලොව අතිශය ප්‍රකට Veedol ලිහිසි තෙල් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට ‘ටයර් හවුස්’ පෙරමුණ ගනී…
Share on WhatsAppShare on Facebook

සියවස් ගණනාවක්පැරැණි Veedol ලිහිසි තෙල් සන්නාමය නිෂ්පාදන හවුල්කාරිතාවයෙන් සහ OEM සම්බන්ධතාව, තාක්ෂණික හැකියාව නිසා ලොව පුරා ‘වෘත්තීය තේරීම’ වේ.

තත්ත්වයෙන් උසස් ඉහළ කාර්යක්ෂමතාවක් ඇති Veedol ලිහිසි තෙල් සංයුතිය තක්සේරු කිරීම සඳහා වසර 110ක් තිස්සේ තාක්ෂණික පරිණාමයකට භාජනය කරන ලදී.

ටයර් හවුස් කළමනාකාරීත්වය සහ එහි අලෙවි නියෝජිත ජාලයේ අනුග්‍රහයෙන් Veedol එළිදැක්වීම 2022 නොවැම්බර් 03 වැනි දින පැවැත්වීය. එහිදී ටයර් හවුස් අධිපති සුනිල් ෆොන්සේකා මහතා විසින් වෙළෙඳ සමාගම් වෙත ප්‍රථම ලිහිසි තෙල් තොග භාරදීම සිදුකරන ලදී.

1913දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ටයිඩ් වෝටර් ඇසෝසියේට් ඔයිල්’ ආයතනය යටතේ Veedol නිෂ්පාදනය කිරීම ආරම්භ විය. එම සන්නාමයට සුවිශේෂ ඉතිහාසයක් ඇත.

රටවල් 70කට බෙදාහැරීම සඳහා Veedol නිෂ්පාදන සම්මිශ්‍රණය කිරීමේ සේවා ස්ථාන 19ක් ලොව පුරා පිහිටුවා ඇත. U.K. Edingurghහි ලියාපදිංචි කළ ස්වකීය ප්‍රධාන සන්නාමය සඳහා පුළුල් ගෝලීය අයිතීන් පවරාගෙන ඇත. යුරා්පීය එන්ජින් නිෂ්පාදකයන් විසින් Veedol ලිහිසි තෙල් භාවිතය නිර්දේශ කරනු ලැබේ. Mercedes Benz, VW, Audi, Peugeot, MAM, BMW, GM DexÈ, Mack, Volvo, Reíult සහ MTU ඒවායින් කිහිපයකි. Veedol – Honda Motors, Scooters, Honda Cars, Hero Moto Corp, Kubota, Yamaha සහ Kobelco සඳහා Co-Branded Genuine Oil ලෙස භාවිත කරනු ලැබේ.

SendShareShare
Previous Post

උතුරේ මහවිරු සතිය ජයටම සමරයි! නල්ලූර්වලදී මියගියවුන්ගේ සමරු පළකයක් විවෘත වෙයි! ඡායාරූප මෙන්න! (PHOTOS)

Next Post

ජනාධිපතිතුමනි! ලාබ ලබන ටෙලිකොම් විකුණන්න පෙර සිරිකොතේ අවුරුදු 6ක ටෙලිකොම් බිල ගෙවලා ඉන්න! ගණන හාරලක්ෂ හතළිස් හයදහසක්! වෘත්තීය සමිතියක් ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවකදී රනිල්ගෙන් ඉල්ලයි!

MORE NEWS

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News
Business

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News
Business

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

ඉර යුරෝපයට ගොඩක් ළංවෙයි! ස්පාඤ්ඤයේ මරණ 1000 පන්නයි! I Sri Lanka Latest News

යුරෝපය පුරා දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මාසයේදී පමණක් ස්පාඤ්ඤයෙන් උෂ්ණත්වය ආශ්‍රිත මරණ 1,000කට අධික සංඛ්‍යාවක්...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මරික්කාර්ගෙන් මාධ්‍යට හොඳ දෙසුමක්! VIDEO I Sri Lanka Latest News

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.