• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

2021 උසස් පෙළ විශිෂ්ටයන් වෙනුවෙන් පිරිනැමෙන BOC නැණ ජය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවේ…

November 27, 2022
in Business
Reading Time: 2 mins read
A A
2021 උසස් පෙළ විශිෂ්ටයන් වෙනුවෙන් පිරිනැමෙන BOC නැණ ජය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවේ…
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව විසින් ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ උසස් අධ්‍යාපන සිහිනයට අත්වැලක් වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ‘නැණ ජය’ උසස් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ලංකා බැංකුව නිවේදනය කරයි.

2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ දරු දැරියන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.

මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ සෑම වසරකම රුපියල් මිලියන 30කට අධික වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැවීමට ලංකා බැංකුව කටයුතු කර ඇති අතර, 2021 වසර සඳහාද ශිෂ්‍යත්ව 382ක් පිරිනැවීමට සියලු කටයුතු සූදානම් කර ඇත. දිවයින පුරා විහිදුණු 647ක් වූ ලංකා බැංකු ශාඛා ජාලයේ 18+ හෝ 18+ SmartGen ගිණුම් පවත්වාගනිමින් බැංකුව සඳහන් කර ඇති පරිදි ගිණුමේ අවම ශේෂය පවත්වාගෙන යන, 2021 වසරේදී ජීව විද්‍යා, භෞතික විද්‍යාල, වාණිජ, කලා, ජෛව පද්ධති තාක්ෂණය සහ ඉන්ජිනේරු තාක්ෂණවේදය යන ප්‍රධාන විෂය ධාරා 6 ඔස්සේ අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසු දරු දැරියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, අයැදුම්පත් www.boc.lk වෙබ් අඩවියෙන් බාගත (Download) කරගත හැකිය. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම්පතක් පාසල් නිල ඇඳුමෙන් ලබාගත් පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක් සමග සහකාර මහා කළමනාකරු (අලෙවි), අලෙවි අංශය, 16 වැනි මහල, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය, ලංකා බැංකු චතුරස්‍රය, කොළඹ 01 යන ලිපිනය වෙත 2022 දෙසැම්බර් 31 වැනි දිනට ප්‍රථම එවිය යුතුය.

2003 වසරේ ආරම්භ කළ අ.පො.ස. උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටන, 2016 වසරේදී ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩිකරමින් ‘නැණ ජය’ නමින් ක්‍රියාත්මක කිරීම ඇරැඹිණි. 2003 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 90කට වැඩි වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2,580ක් ප්‍රදානය කිරීමට ලංකා බැංකුව සමත්ව ඇත.

දැයේ සුවහසක් දූදරුවන්ගේ නැණැස පාදන්නට නිබඳවම කැපවන ලංකා බැංකුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් පෙරහුරු සම්මන්ත්‍රණ දිවයින පුරා පවත්වනු ලබන අතර මාපියන් වෙනුවෙන් උපකාරක හා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරයි. දිවයිනේ අංක එකේ බැංකු සන්නාමය ලෙසින් අඛණ්ඩව 14 වැනි වරටත් පිදුම් ලැබූ ලංකා බැංකුව ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට නම්කෙරෙන්නේ දිවයිනේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව තව තවත් තහවුරු කරමිනි.

ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ඉතුරුම් සාක්ෂරතාව බලගන්වන්නට රන් කැකුළු ගිණුමෙන් ආරම්භ කරන ලද ඉතුරුම් පුරුද්ද 18+ SmartGen ගිණුම දක්වා අඛණ්ඩව පවත්වාගැනීමේ ප්‍රතිලාභ අතර නැණ ජය ශිෂ්‍යත්ව ප්‍රතිලාභයද ප්‍රධාන තැනක් ගනී. එම නිසා ලංකා බැංකුව සමග ඉතුරුම් පුරුද්ද අඛණ්ඩව පවත්වා ගන්නා ලෙසත්, එහි ප්‍රතිලාභ සමග ජීවිතය ආලෝකමත් කරගන්නා ලෙසත් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව දැයේ දූ පතුන්ට ආරාධනා කර සිටියි.

Share357Tweet223SendShare89
Previous Post

අමරවීරත් නයිට් ලයිෆ් පටන්ගන්න ලෑස්ති වෙයි!

Next Post

මහජන සම්පතට 5000යි…

MORE NEWS

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…
Business

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

February 28, 2023
හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…
Business

හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…

February 28, 2023
DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…
Business

DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

February 28, 2023
Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…
Business

Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

February 28, 2023
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…
Business

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

February 28, 2023
MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…
Business

MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…

February 22, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර...

Read more
කලින් දැනුම්දීලා තියෙද්දිත් මයිනා ගෝ ගම ගෝඨා ගෝ ගම ප්‍රහාර ඇයි පොලිසියට නවත්තන්න බැරිවුණේ…

දේශබන්දුව පොලිස්පති කරන්න! එයාට නඩු වැටුණේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගිහින්! සී.ඩී. වික්‍රමරත්නට එක දවසක්වත් සේවා දිගුවක් දෙන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල්ගෙන් ඉල්ලයි!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version