ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වසරක ස්ථාවර තැන්පතු සඳහා විශේෂ ඉහළ පොලී අනුපාත හඳුන්වා දීමට කටයුතු කර තිබේ. කොවිඞ්-19 වසංගතය නිසා ඇතිවූ බලපෑමට පිළියමක් වශයෙන්, ජනතාවට සිය ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී ආදායම ඉහළ නැංවීමේ අරමුණින් DFCCබැංකුව...
Read moreශ්‍රී ලංකාවේ LP ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මේ වනවිට පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ජනතාවට පහසුවෙන් LP ගෑස් ලබාගැනීමට හැකිවන පරිදි සිය දීපව්‍යාප්ත සැපයුම් හා බෙදාහැරීම් කටයුතු වඩාත් වේගවත් හා පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තම...
Read moreCovid-19 වසංගතය මධ්‍යයේ සෞඛ්‍යාරක්ෂක උපකරණ සඳහා වන මහජන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් දේශීයව නිපදවන ඉවත දැමිය හැකි ස්ථර තුනකින් සමන්විත මුහුණු ආවරණ සහ ඩිජිටල් අධෝරක්ත නළල උෂ්ණත්වමාන (Infrared Forehead Thermometers) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ප්‍රමුඛතමයා වන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමයි. ස්ථර...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් විනෝදය සපිරි සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින් සමන්විත ඩිජිටල් අවුරුදු ක්‍ර්‍රීඩා පෙළක් හඳුන්වා දෙන ලදී. සමාගමේ නවතම වැඩසටහන වන මෙය ශ්‍රී ලාංකිකයින්ට තම නිවෙස්වල...
Read moreහේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පසුගියදා නිල වශයෙන් බාර දුන්නේය. මෙරට කොවිඞ්-19 සටන...
Read moreකොවිඞ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහාය වීමේ අරමුණින් ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන MAS Holdings මේ වන විටත් පියවර රැසක් ගෙන ඇත. එහිදී ගනු ලබන ඇතැම් පියවරයන් අනාගත රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් සඳහා...
Read moreකොවිඩ් -19 වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙනුවෙන් රුපියල් මිලියන දෙකක පමණ වටිනාකමකින් යුත් හේලීස් නිෂ්පාදන අද (20) පෙරවරුවේ විජේරාම නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව ත්‍රිවිධ...
Read more2020 පළමු කාර්තුව තුළදී හැටන් නැෂනල් බැංකුව බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 2.6ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව එහි සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සදහන් කරයි. එය ඉකුත් වසරේ පළමු කාර්තුව හා සන්සන්දනය කිරීමේදී රුපියල් මිලියන 607ක ඉහළ යාමකි. මීට අමතරව...
Read moreහේමාස් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් වයික්කාල ඩොල්ෆින් ක්ලබ් හෝටලය පූර්ණ කොවිඞ්-19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර සති පහක කාලයක් සාර්ථකව සම්පූර්ණ කර ඇත. රජයටත්, ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයටත්, ත්‍රිවිධ හමුදාවටත්, සමස්ත ජනතාවටත් මෙම අභියෝගාත්මක තත්ත්වය තුළ අවශ්‍ය සහයෝගය ලබා දීමේ අරමුණින් එම...
Read moreකොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා මේ වන විට ලොවපුරා ආර්ථිකයන් විශාල අර්බුදකාරී තත්ත්වයකට පත් වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජයද තම පුරවැසියන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එම උත්සාහයේ එක් පියවරක් ලෙස රජය, ශ්‍රී...
Read more“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.