• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

MAS Holdings සමූහයෙන් කොවිඩ් – 19 මර්දනයට අත්වැලක්

May 23, 2020
in Business
Reading Time: 1 min read
A A
MAS Holdings සමූහයෙන් කොවිඩ් – 19 මර්දනයට අත්වැලක්
Share on WhatsAppShare on Facebook

කොවිඞ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහාය වීමේ අරමුණින් ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන MAS Holdings මේ වන විටත් පියවර රැසක් ගෙන ඇත. එහිදී ගනු ලබන ඇතැම් පියවරයන් අනාගත රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් සඳහා මනා පූර්වාදර්ශයක් ලෙසද සැලකිය හැක. මේ වනවිට ලොව පුරාම කොවිඞ්-19 මර්දන සටනේ ඉදිරිපෙළ සේවකයන්ට පෞද්ගලික ආරක්ෂක උපාංග අත්‍යවශ්‍ය වී ඇති අතර, මෙම ඉල්ලුම සපුරාලීම සඳහා MAS Holdings සමූහය කටයුතු කරමින් සිටී. මෙහි එක් පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum – JAAF ) සමග අත්වැල් බැඳගනිමින්, රට පුරා සෞඛ්‍ය සේවා ආයතන 100 කට වැඩි සංඛ්‍යාවක් සඳහා පෞද්ගලික ආරක්ෂණ උපාංග (Personal Protective Equipment – PPE) කට්ටල 20,000කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට MAS Holdings සමූහය පියවර ගෙන තිබේ. මේ අතරට සෞඛ්‍ය අමාත්‍යංශය සහ IDH රෝහල මෙන්ම කොළඹ, මහනුවර, කළුතර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, රාගම, වැලිකන්ද, හෝමාගම, යාපනය සහ කිලිනොච්චි යන රෝහල් ඇතුළු රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන රාශියක් ඇතුළත් ය. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, 1990 සුව සැරිය ගිලන්රථ සේවය සහ ශ්‍රී ලංකා පොලීසිය වෙතද මෙම උපකරණ බෙදාදෙන ලදී.

SendShareShare
Previous Post

යුද්ධයෙන් ඉතුරු වුණු සංවේදී කතාවක්… (VIDEO)

Next Post

සමගි ජනබලයේ පළමු සටන (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.