Wednesday, June 10, 2026
 
කොමර්ෂල් බැංකුව ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස නම් කරයි

කොමර්ෂල් බැංකු සන්නාමයේ ශක්තිය නැවත වරක් තහවුරු කරමින් බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2020 වසරේ ශ්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකුව සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකු සන්නාමය නම්කර තිබේ. මේ අතර, ශ්‍රී ලංකාවේ සියලුම සන්නාම අතර හතරවන ස්ථානයට කොමර්ෂල් බැංකු සන්නාමය බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගෙන...

Read more
ඩ්‍රිම්රෝන් වෙතින් ශාඛසාර නිෂ්පාදන පෙළක්

ජාත්‍යන්තර රූපලාවණයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ඩී්‍රම්රොන් වෙතින් , ලාංකීය සමට හිතකර සහ ගැළපෙන අයුරෙන් ශාකසාර නිෂ්පාදන පෙළක් අවුරිකා නමින් පසුගියදා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සිදු කෙරිණි. වසර 20කට අධික කාලයක් දේශීය රුපලාවණ්‍ය නිෂ්පාදන කේෂ්ත්‍රයේ සහ බෙදාහැරීම කටයුතුවල නිරත වෙමින්, තම පාරිභෝගිකයාට...

Read more
දංකොටුව පෝසිලේන් නව වාෂ්ප ආශ්වාශක නිෂ්පාදනය සෞඛ්‍ය ආයතනයට පිරිනමයි

සුඛෝපභෝගී හා ආකර්ෂණීය පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් හිමිකරගෙන තිබෙන දංකොටුව පෝසිලේන් පීඑල්සී මෙරට පෝසිලේන් වෙළෙඳපොළ තුළ නවමු වෙනසක් සිදු කරමින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා පසුගියදා හඳුන්වාදෙනු ලැබූ නවතම පෝසිලේන් වාෂ්ප ආශ්වාසක නිෂ්පාදන (Customized Steam Inhaler) තොගයක් රජයේ ප්‍රධාන...

Read more
Marina Square සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘථිය ඇරඹෙයි

මෑත කාලයේ ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම කතාබහට ලක්වූ නව්‍යකරණය මුසු සුඛෝපභෝගී නාගරික නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් වන Marina Square Uptown Colombo ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 මැයි මස 11 වැනිදා නැවත ආරම්භ කෙරිණි. ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි සාමාන්‍යාධිකාරී බුද්ධික ගුණරත්න...

Read more
Huawei Nova 7i දැන් වෙළෙඳපොළේ

අවම මිලකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය...

Read more
එමිරේට්ස් සමූහය 2019-2020 මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කරයි

2019-20 පළමු කාර්තුවේදී සැලසුම් කළ පරිදි ඩුබායි ගුවන් තොටුපොළේ ධාවන පථයක් වසා දැමීම නිසා මෙහෙයුම් කටයුතු අඩු වීම සහ හතරවැනි කාර්තුවේදී ලෝකය පුරාම ව්‍යාප්ත වූ කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ආදායම් අඩුවී තිබුණත් පිට පිටම 32 වැනි වරටත් ලාභයක් වාර්තා කිරීමට...

Read more
HNB සමූහය බිලියන 3-3ක  බදු පසු ලාභයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2-6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල් මිලියන 607ක වර්ධනයක් නියෝජනය කරයි. මේ පිළිබඳව අදහස් දක්වන HNBහි සභාපති දිනේශ් වීරක්කොඩි...

Read more
ජෝර්ජ් ස්ටුවර්ට් වෙතින් සනීපාරක්ෂක ජෙල් නිෂ්පාදනයක්

සනීපාරක්ෂාව සහ පිරිසිදු කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් මෙන්ම විශ්වාසදායී සන්නාමයක් වන George Steuartys Sterill" COVID-19 වෛරසයට එරෙහි සටනට ශක්තියක් සපයමින් උසස්ම තත්ත්වයේ දෑත් පිරිසිදුකාරක ජෙල් නිෂ්පාදනයක් (Hand Sanitizer Gel) පසුගියදා වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලැබීය. මනාව වැඩිදියුණු කරමින් අමතර ඔලිව් සාරයද...

Read more
ලංකා හොස්පිටල්ස් වෙතින් කොවිඩ් 19 අරමුදලට ලක්ෂ 67ක පරිත්‍යාගයක්

ජාත්‍යන්තරව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස් සමූහයේ සභාපති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ එහි කාර්ය මණ්ඩලය ජාතික කොවිඞ් - 19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ සුරක්ෂිතතා අරමුදලට රුපියල් මිලියන 6.7ක මුදලක් පරිත්‍යාග කළේය. නව කොරෝනා වෛරසයට එරෙහි සටනට...

Read more
DFCC බැංකුවෙන් ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක්

ස්ථාවර තැන්පතු මගින් මාසික ආදායම් ලබන්නන් ඉලක්ක කරගනිමින් ෘත්‍ක්‍ක්‍ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද ස්ථාවර තැන්පතු ප්‍රවර්ධන වැඩසටහනට විශාල ප්‍රතිචාරයක් ලැබුණු බව, DFCCබැංකුවේ උප සභාපති (තැන්පතු සහ ආයතනික ව්‍යාපාර) ඇන්ටන් ආරුමුගම් මහතා පවසයි. පහත දැක්වෙන්නේ ඒ මහතා සමග කරන...

Read more
Page 133 of 173 1 132 133 134 173