Uber අද දිනයේදී ශ්‍රී ලංකා රජය සමඟ එක් වී සෞඛ්‍ය සේවක සේවිකාවන් සඳහා නිවෙසේ සිට රෝහල කරා නොමිලේ යාම්ඒම් කාර්යය සඳහා රුපියල් මිලියන 8.5ක් වටිනා ප්‍රවාහන පහසුකම් ලබාදීමේ අරමුණින් UberMedic නමින් විශේෂ සේවාවක් ආරම්භ කළේය. වර්තමානය වනවිට මෙම සේවාව කොළඹ...
Read moreකොවිඞ්-19 වසංගත තත්ත්වය මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට සෘණාත්මකව බලපා තිබෙන තත්ත්වය හමුවේ මේ වනවිටත් තමන්ගේ ණය අක්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහන මාලාවක් නිවේදනය කර තිබේ. කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ණය ගැනුම්කරුවන් වෙනුවෙන්...
Read moreවැලිබල්වන් පී.එල්.සී. සමූහයේ සාමාජිකයෙකු මෙන්ම මෙරට ඇසුරුම් කර්මාන්තයේ ප්‍රමුඛයාද වන යුනිඩිල් සමාගම් සමූහය පෙබරවාරි 27 වැනිදා සිය අභිමානවත් 25 වැනි සංවත්සරය කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් සැමරීය. වැලිබල්වන් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා, යුනිඩිල් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ගනුදෙනුකාර භවතුන්, බැංකුකරුවන්, සැපයුම්කරුවන්,...
Read moreHNB FINANCE සිය තිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයෙහි එක් ප්‍රධානතම කරුණක් වන සමාජ බලගැන්වීම යටතේ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කරන ලදී. නුගේගොඩ පොලිස් වසමේ මාර්ග සහ ස්ථානයන් කිහිපයක පදිකයින්ගේ සහ රියැදුරන්ගේ අවධානය පිණිස මෙම...
Read moreමෙරට වානේ ඉදිකිරීම් කර්මාන්තයේ දැවැන්තයකු වන ත්‍රී සිංහ සමූහය IKLO ඉන්ඩස්ටී්‍රස් සමාගම අරඹමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් ඉසව්වක් වන පෙර නිර්මිත Pre Fabricated Steel Building ක්ෂේත්‍රයට සාර්ථකව අවතීර්ණ වෙයි. වත්මන් ලෝකයේ Pre Fabricated Steel Building සහ සැන්ඞ්විච් පැනල පුළුල්ව භාවිත...
Read moreදේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ස්වයංපෝෂිත භාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග...
Read moreරජය විසින් ගමනාගමන සීමාවන් ඉදිරියේදී ලිහිල් කළද ගනුදෙනුකරුවන්ට ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීමට මග පාදමින් කොමර්ෂල් බැංකුව සිය අන්තර්ජාල බැංකුකරණ පද්ධතියෙන් ගනුදෙනු කිරීමට සහ බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ගිණුම විවෘත කිරීම සඳහා ලබාදුන් ස්වයං ලියාපදිංචි වීමේ අවස්ථාව නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර...
Read moreසුඛෝපභෝගී හා ආකර්ෂය පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් හිමිකරගෙන තිබෙන දංකොටුව පෝසිලේන් පීඑල්සී මෙරට පෝසිලේන් වෙළෙඳපොළ තුළ නවමු වෙනසක් සිදු කරමින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා නවතම පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් Customized Steam Inhaler හඳුන්වාදී තිබේ. මේ වන විට සමස්ත දිවයිනම...
Read moreපුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ කෝවිඞ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සඳහා රජයේ ඉල්ලීම පරිදි තම සංගමයේ...
Read moreනිසි කලට රක්ෂණ වාරික මුදල් ගෙවන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කොවිඞ්-19 හේතුවෙන් මරණයට පත්වුවහොත් රුපියල් මිලියනයක් දක්වා අමතර රක්ෂණ හිමිකම් ගෙවීමට සමාගම තීරණය කර තිබේ. මෙම අමතර ආවරණය 2020 සැප්තැම්බර් මාසය අවසානය දක්වා වලංගු වන බවත් ඒ සඳහා අමතර ගාස්තුවක්...
Read moreමේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.