• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විශ්මිත බලයක් ඇති කැකිරි

November 1, 2019
in Astrology
Reading Time: 1 min read
A A
විශ්මිත බලයක් ඇති කැකිරි
Share on WhatsAppShare on Facebook

කැකිරි ඉතා රසවත් වූ පහතරට එළවළුවකි. 30-35°Cl උෂ්ණත්ව පරාසය අඩි 1000ට අඩු මුහුදු මට්ටමේ සිට පවතින උසද කැකිරිවලින් උපරිම වර්ධනයක් ලබා දෙයි. කැකිරි Cucumis melo යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.
“Cucurbitaceae” (කුකර්බිටේසියේ) කුලයට මෙම ශාකය අයත් වෙයි. හින්දි භාෂාවෙන් “කක්‍රි’‘ ලෙසද, බෙංගාල භාෂාවෙන් “කාන්කුර් කාක්‍රි” ලෙසද, ද්‍රවිඩ භාෂාවෙන් “වේලපම්” ලෙසද, ඉංග්‍රීසි භාෂාවෙන් “ක්‍මජමපඉැර” ලෙසද හඳුන්වයි. කැකිරි සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රභේද නොමැත. නමුත් ආයුර්වේදය තුළ හේන් කැකිරි, තිත්ත කැකිරි, සීනි කැකිරි, ගොන් කැකිරි ලෙස සඳහන් වෙයි.
කාබනික ද්‍රව්‍ය මිශ්‍ර ජලවහන දියුණු පස වගාවට ඉතා හිතකරය. පරතරය1m × 1m ලෙස සිටුවීම වඩා යෝග්‍ය වෙයි.
වත්මන් ගෘහණිය කැකිරි ඉවුම්-පිහුම් සඳහා භාවිත කළත්, කැකිරි ඇට කුණු කූඩයට දැමීම සුලබ දසුනකි. කැකිරි ඇටවලට වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල් දියකිරීමට හැකියාව පවතී. කැකිරි ඇට ඇල්දිය යොදා අඹරා රෙද්දකින් හෝ දැලකින් පෙරා නැවත ව්‍යංජනයට එක්කිරීමට අතීත ගෘහණිය උනන්දු වූයේ මෙහි මහිමය අත්විඳීමටය.
කැකිරි ආයුර්වේදය තුළ වාතය හා සෙම වඩන ආහාරයක් ලෙස පිළිගැනේ. එසේ වුවත් කැකිරි මුත්‍රා දැවිල්ල රෝගී තත්ත්වයටද අනර්ඝ ඔසුවක් වන්නේ, මුත්‍රා පෙරණ, දෝෂ සමනය කර, මුත්‍රා පිටවීම ඉහළ නංවන හෙයිනි. ශරීරයේ දැවිලි ස්වභාවය, අම්ල පිත්තය, වමනය සහිත හිසරදය, නින්ද නොයෑම, මධුමේහය, වකුගඩු රෝග සඳහා කැකිරි දිව ඔසුවකි.
ජ්‍යොතිෂවේදී විරාජිත් බණ්ඩාර

SendShareShare
Previous Post

පුටුවේ ආරම්භයට මහින්දත් නෑ: ‌මෛත්‍රිත් නෑ

Next Post

දිගු කලක් රට පාලනයේ රාජකීය රහස්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.