• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජන්මියාට හොඳ වෙන්නෙ කුජට ගැළපෙන හවුල්කාරයෝ

July 4, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ජන්මියාට හොඳ වෙන්නෙ කුජට ගැළපෙන හවුල්කාරයෝ
Share on WhatsAppShare on Facebook

ග්‍රහලොව සෙන්පති ලෙසින් සලකන්නෙ කුජ ග්‍රහයාය. කුජ සමඟින් සංයෝග වන විවිධ ග්‍රහයන් අනුව ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙයි. ඒ අනුව ජන්මියාට යහපතක් කරන්නත්, අයහපතක් කරන්නත් ඒ ඒ ග්‍රහ සංයෝග අනුව කුජට අසීමිත කාලයක් ලැබෙන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
කුජ-රවි සංයෝගය
කුජ – රවි සංයෝගයෙන් උපන් අය රජකුට සමානය. එවැන්නන් කිසිවකුට දෙවැනි වන්නේ නැති බවත්, දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ඕනෑම කටයුත්තක නිරත වීමේ ශක්තිය මේ අයට ඇති බවත් පැවසෙයි. රජයේ උසස් නිලතල ලබයි. දැඩි හිතුවක්කාර අදහස් ඇත්තකුද වෙයි.
කුජ-සඳු සංයෝගය
චන්ද්‍ර මණ්ඩල යෝගය වශයෙන් හඳුන්වන මෙම සංයෝගය පුර සඳ සමග සිදු වීම නිසා සිත යහපත් ක්‍රියාවන්ට යොමු කරවයි. සමාජයේ ගෞරවය හිමිකර දෙයි. අවසඳ සමඟ සංයෝග වූ විට නින්දා, අපහාස විඳීමට හේතු ඇති කරයි.
කුජ-බුධ සංයෝගය
මෙම යෝගය ඇත්නම් තරගයේ සහ කථිකත්වයේ දක්‍ෂයෝය. කරන, කියන කටයුතුවල නිපුණයෝ වෙති. මෙම සංයෝගය අසුබ වූ විට කපටියකු බවට පත්වෙයි.
කුජ-සිකුරු සංයෝගය
මෙම යෝගය විනෝදකාමී පුද්ගලයන් බිහිකරයි. මෙමඟින් පිරිමි අය ගැහැනු කෙරෙහිද, ගැහැනු අය පිරිමි කෙරෙහිද සමීප කරවයි. මෙය දෙපක්‍ෂයටම අසුබ ගෙන දෙන අධි කාම යෝගයකි. එහෙත් සමාජයේ ජනප්‍රියතාව නොඅඩුව ලැබේ.
කුජ-ගුරු සංයෝගය
කුජ-ගුරු සංයෝගයේ යහපත් පුරවැසියකු රටට දායාද කරයි. උසස්, බුද්ධිමත්, වැඩදායී පිරිසක් බිහිකිරීමට දායක වෙන්නේ මෙම යෝගයෙනි.
කුජ-ශනි සංයෝගය
මෙම යෝගය ඇති අය තමන් කරන දෙය අවසානය දක්වා කරගෙන යන්නට සමත්කම් දක්වයි. කෘෂිකර්මාන්තය පතල් කර්මාන්තය ආදියෙන් ජයගත හැකිය. කටක රාශියේ මෙම යෝගය පිහිටීම අසුබය.
කුජ-රාහු සංයෝගය
ප්‍රවේගකාරී කටයුතු කර ජය ලබන්නට මේ අයට ශක්තිය ලැබනෙ අතර, එක්තැනක එක විදියට කාලයක් වැඩ කිරීමට අසමත් වෙයි. කෙසේ නමුත් හොඳ-නරක දෙකටම මේ අය සමත්කම් දක්වයි. නීතිය හමුවේ වරදකරුවන් වීමටද ඉඩ ඇත.
කුජ-කේතු සංයෝගය
කුජගේ ප්‍රවේගකාරී බව අඩපණ කරන ග්‍රහයෝගයකි. කපටි කෛරාටික කටයුතු කෙරේ උනන්දු වන අතර, එමඟින් නීතියෙන් දඬුවම් විඳින්නටද සිදුවිය හැකිය.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

හෙට ඔබට වෙන දේ අදම දැනගන්න

Next Post

කඳුළු නිවපු වාස්තු

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.