• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගැහැනු පිරිමි වරදෙ බන්දන ග්‍රහයෝග

August 22, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ගැහැනු පිරිමි වරදෙ බන්දන ග්‍රහයෝග
Share on WhatsAppShare on Facebook

වරදට යොමු වීම වරදේ බැඳීම පරපුරුෂ සහ ස්ත්‍රී සේවනය මෙවැනි විවිධ අර්ථ කථනයන්ගෙන් විවිධ නම්වලින් හඳුන්වන ගැහැනු – පිරිමි සබඳතාවන්ට අයථා සබඳකම් ලෙසත් හඳුන්වනවා. ඒ වගේම ඇතැම් විට විවිධ පුරුෂයන් කරන රහස් කම්සැපෙහි බැඳෙන්නි ගණිකාව යන කෙටි නාමයකින් හඳුන්වන්නත් සමාජය පෙළඹී තියෙනවා. වරදේ බැඳෙනවා යන්න කාගෙත් මතකයට නැඟෙන එකම වරදකාරිය ගණිකාවය. එහෙත් බොහෝ දෙනකු තම තමන්ගේ වැරැදි වසා ගන්නට එසේ සිතන්නට පෙළඹුණද අද වෙද්දී සමාජයේ උසස් යැයි සම්මත බොහෝ පවුල්වල සිදුවන බහු ස්ත්‍රි පුරුෂ සේවනය අතිවිශාලය. එසේම සිය සතුට උදෙසා සැමියාට රහසේ වරදේ බැඳෙන කතුන්ද, බිරියට රහසේ වරදේ බැඳෙන පිරිමින්ද මේ ගොඩටම වැටෙති. බොහෝ දුරට මෙවැනි සබඳතා සාමාන්‍ය සිදුවීම් බවට පත්වන තරමටම සමාජය තුළ මේවා ඔඩුදුවා ඇත. කෙසේ වෙතත් මෙවැනි සබඳතා සඳහා පාර කපන ග්‍රහයෝද, ග්‍රහයෝගද ජ්‍යොතිෂයේ හඳුන්වා දී තිබේ. මේ එවැනි ග්‍රහ යෝග කිහිපයකි.

ලග්නාධිපති ග්‍රහයා සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් බලවත් ග්‍රහයා ශනිට චතුරස්‍රව හෝ සම සප්තමව හෝ එසේත් නැතිනම් සිංහ රාශි ගතව සිටිනා විටදීත් එසේත් නැතහොත් ඔවුන් පාප ග්‍රහයකු විසින් දුර්වල කළ විට සුබ දෘෂ්ටි නොලද කේන්දර හිමි ස්ත්‍රියටත් පහත් ගති ඇති වෙයි. එවැන්නිය විවාහයට පෙර සිටම බහු පුරුෂ සේවනයට ප්‍රිය කරයි. ඊට යොමුවෙයි. සෑහීමකට පත් නොවන්නීය.

ලග්නාධිපති සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් බලවත් ග්‍රහයා ශනිට ත්‍රිශාංශකව මකර හෝ කුම්භ රාශි ගතව යහපත් ග්‍රහයන්ගෙන් බලපෑමක් නොමැතිව සිටින විට පහත් ගති ඇති වෙයි. මෙවැනි ග්‍රහ තත්ත්වයන් කේන්දරයේ පිහිටි ගැහැනුන් මෙන්ම පිරිමින්ද පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ට නතු වෙයි. දැඩි කාමාධික සිත් ඇත්තන් වෙයි.

කුජට හෝ ශනිට අයත් ලග්නයක් නම් කිසියම් යහපත් බලපෑමකින් තොරව, බලවත් පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට හසුවූ විටකදීත්, චන්ද්‍රයා ශුක්‍ර එම ලග්න ගතව සිටින විටදීත් පහත් ජීවිකාවන්ට පෙළැඹෙයි. එම ග්‍රහ තත්ත්වය සමඟ උපදින දරුවන්ගේ මවුපියන්ගේද එවැනිම ග්‍රහ තත්ත්ව ඇති බවද පර්යේෂණ තුළින් ඔප්පු වී ඇත. එසේම මෙම ග්‍රහ තත්ත්ව ඇති ස්ත්‍රීන් අයථා ලිංගික කටයුතු ඇසුරෙන් මුදල් ඉපැයීමට යොමු වන්නීය.

ලග්නය කුජට හෝ ශනිට අයත් රාශියක් වූ විට බලවත් පාපියකු විසින් දුර්වල කළ චන්ද්‍රයා හා ශුක්‍ර කිසියම් සුබ බලපෑමක් නොමැතිව ලග්නයෙන් 7 වැන්නේ පිහිටි කාන්තාවන්ද බහුපුරුෂ සේවනයට යොමුවන්නීය. ඇතැම් විට ඇයද එවැනි සබඳතා ඇසුරෙන් මුදල් ඉපයීමට හෝ තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා එවැනි සබඳතාවලට යොමුවන බවද හඳුනාගෙන තිබේ.
චන්ද්‍රයා හා ශුක්‍ර 6 වැන්නේ සිටියදීද, පාප ග්‍රහයකු දුර්වලත්වයට පත්කරනු ලැබූ යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොරවූ විටද එම කේන්දර හිමිකාරිය අයථා සබඳතාවලට යොමු වන්නීය. ඇය විවාහයෙන් පසු බාල වයස් පිරිමින්ට බැඳෙන බවද පැවසෙයි.

ලග්නාධිපති හෝ චන්ද්‍රයාගෙන් වඩාත් බලවත් ග්‍රහයා කුජට හිමි රාශියක නම් හා පාප ග්‍රහයකු දුර්වලත්වයට පත්කළ කුජ යහපත් ග්‍රහයකුගේ දෘෂ්ටිය හෝ සංයෝගය නොලද විටද එම කේන්දර හිමි තැනැත්තා හෝ තැනැත්තිය අයථා සබඳතා කෙරේ නැඹුරු වෙයි. මේ අය නිතරම විවාහක කාන්තාවන්ට පිරිමින්ට ආශා කරයි. තරුණ වයසේ සිටම කිහිපදෙනකු ඇසුරට යොමුවනු ඇත.

දුර්වල නොවූ ලග්නාධිපතියකු හෝ චන්ද්‍රයකු සිටි ස්ත්‍රියක් විවාහයට පෙර සිටම කාම සේවනයට පෙළඹෙනු ඇත. ඇයට පිරිමින්ගේ ඇසුර විනෝදාංශයයි. නිතරම නන්නාඳුනන පිරිමින් කෙරේ යොමු වීමට සිතයි. සෑහීමකට පත්නොවන්නීය.

රවි, කුජ, ශනි යහපත් ග්‍රහ සංයෝගයකින් තොරව ලග්නයෙන් 7 වැන්නේ සිටින විට එම ස්ත්‍රිය අයථා සබඳතා කෙරේ යොමුවෙයි. තරුණ කාලයේදීත් විවාහයෙන් පසුවත් විවිධ පුරුෂයන් ඇසුරට ප්‍රිය වෙයි. විවාහ නොවී එලෙස පුරුෂයන් ඇසුරේ සිටිමින් නඩත්තු වන්නටද මේ අය පෙළඹෙති.

චන්ද්‍රයාගෙන් 7 වැන්නේ, රවි, කුජ, ශනි සංයෝගව සිටින යහපත් බලපෑමක් නොමැති නම් ඇතිවන්නේද නුසුදුසු හැසිරීම්ය. ඇය සහකරුව රවටා නිතර නිතර වෙනත් පිරිමින්ගේ ඇසුරට යොමු වීමට උත්සාහ කරයි. අයථා අයුරින් මුදල් ඉපයීමත්, විවිධ වස්තුව තමා සතුකර ගැනීම උදෙසා පුරුෂ සේවනයටත් මේ අය පසුබට නොවන්නීය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

බබා නෝනාට ආරූඪ වුණු නීටාගේ සුපිරි රංගනය

Next Post

මම වැඩිපුර ආදරය කළේ ශලනිට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.