• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කේන්දරේ නොලියවුණු ආදර උගුල්

August 29, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කේන්දරේ නොලියවුණු ආදර උගුල්
Share on WhatsAppShare on Facebook

මේ වන විටත් ඔබ භද්‍ර යෞවනයේ සෞන්දර්ය චාරිකාවේ සැරිසරණ තරුණයකු හෝ තරුණියක් විය හැකිය. තාරුණ්‍යයේ එළිපත්ත පාගන්ඩ සිතට කාන්දු වන පෙම් සිතුවිලිවල කෙළවරක් නැත. ලොව අති සුන්දරම මහා වස්තුව ස්ත්‍රිය වෙයි. ගැහැනියක් නැති තැන ඝන අඳුරුපටලයකින් වැසී ඇත. දැන් අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ තාරුණ්‍යයේ ප්‍රේමය පිළිබඳවයි. ප්‍රේමයට මුල පුරන්නේ නම් දෙදෙනා මුලින්ම හරි හැටි හදවතින්ම දැනහඳුනා ගතයුතු වෙයි. ප්‍රේමය ස්ථාවරත්වයට පත්වන්නේ (Art of Love) ප්‍රේම කිරීමේ කලාව හරිහැටි දෙදෙනාම හඳුනා ගැනීමෙනි. තරුණ වියේ පෙම් කිරීමේදී හැසිරීම්වලට පමණක් හුදෙක්ම වහල් වියයුතු නොවේ. විශේෂයෙන්ම පෙම්වතිය තමාගේ ජීවිතයේ ඇතුල් පැත්ත ගැන දැඩි සේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිතිය යුතුයි. ඕනෑම පෙම්වතකුට සිය පෙම්වතිය සමඟ සහ සබඳතා ගොඩනඟාගෙන සිටින අතර, ඇයගෙන් වෙන්වී යෑමට ඉතාම පහසු වෙයි.

නමුත් පෙම්වතියට එසේ නොකළ හැක්කේ තමා සමාජය තුළ යම් යම් දෝෂ දර්ශනයකට ලක්වීම නිසාය. ප්‍රේමය අත්හැරුණු විට පෙම්වතිය මෙලොව සම්පූර්ණයෙන්ම අතරමං වන්නේය. එය ඉවසා සිටීමට නොහැකි වූ විට හදවතින් හඬා වැළපෙයි. කරකියාගත හැකි කිසිවක් තමා ඉදිරියේ නැති නිසා මානසිකව ඇදවැටේ. සමහර පෙම්වතියන්ගේ ප්‍රථම ප්‍රේමය අත්හැරුණු විට දෙලොවක් අතර මානසික සටනකට මැදිවන බැව් පැහැදිලිය.

පාසල් වියේ මෙවැනි ප්‍රේමයකට අවතීර්ණ වී සිය පෙම්වතා අනපේක්‍ෂිත අන්දමට තමා තනිකර දමා පලා ගිය විටදී සිය ජීවිතය පවා එපා වන තැනට පත්වීම පුදුමයට කරුණක් නොවනු ඇත.
මේ නිසා සමහරු යන්ත්‍ර – මන්ත්‍ර, වශී – ගුරුකම් පසුපස හඹා ගොස් තව තවත් අමාරුවේ වැටෙන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. මනසින් කළ නොහැකි දෙයක් නැති බව තේරුම්ගත යුතුය. එක්තරා පෙම්වතියක් සිය පෙම්වතා වෙනත් තරුණියක් සමඟ පෙම් සබඳතාවක් ගොඩනඟාගත් බැව් දැනගැනීමෙන් අනතුරුව සිත පාලනය කරගැනීමට නොහැකි වූ නිසා සියදිවි හානිකර ගැනීමට පෙළඹුණාය. රාගය මහා ගින්නකි. එය ඇවිලෙනසුලුයි. අද වන විට දුරකතනය ඔස්සේ සෑම නිමේෂයකම වාතලය තුළ පාවෙන ආදර ප්‍රේම දෙබස් ජාලය පැතිර පවතී.

රුපියල් දහස් ගණන් වැයකර දුරකතනයෙන් පෙම්බස් හුවමාරු, ගනුදෙනු කරන පෙම්වතුන්, පෙම්වතියන් මෙතෙකැයි කියා ගණනය කළ නොහැකිය. රූපය හා කටහඬට වශී වී ආකර්ෂණය වීමේ ප්‍රවණතාවය වැඩි නිසා රාගය තවතවත් ඉක්මන් වී ජීවිත අවුල් කරවයි. එසේම ඔවුන් මවාගත් සිහින ලෝකවල සැරිසරන බව පැහැදිලිය. කාමය උත්සන්න වීම නිසා සිය නග්න සේයා රූ තම පෙම්වතාට යවමින් කරන ලද ගනුදෙනුවල ප්‍රතිඵලයක් වූයේ මානසික රෝහලක ගාල්වීමකි.

සමහර පෙම්වතුන් පෙම්වතියන් සේ හැසිරෙන අතරම මොනර දඩයමකටද සැරැසෙයි. එක්තරා තරුණයකු සිය ව්‍යාපාර දියුණුකර ගැනීම සඳහා තම පෙම්වතිය සමඟ දෙබස් හුවමාරු කරගෙන සබඳතා යුගල (ජොයින්ට් එකවුන්ට්) ගිණුමක් අරඹා මාස කිහිපයකදී ගිණුමේ සුළු මුදලක් ඉතිරි වනසේ ගිණුමේ ලක්‍ෂ 50කට අධික මුදලක් ආපසු අතට ගෙන පලාගියේය.

ඇය අදටත් මානසික රෝගියෙකි. මේ අන්දමේ සිදුවීම් ඉතාම රහසිගතව ක්‍රියාත්මක වනු ඇත. ප්‍රේමය මිරිඟුවක් නොකර ගැනීමට සෑම විටම බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි.
ඇත්ත තිත්තයි බොරුව මිහිරියි.
ප්‍රේමය නෙල්ලි ගෙඩියක් කරගන්න. දෙහි ඇට හැපෙන තැනට නොයන්න. වගබලා ගැනීමට සිතන්න.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සමයන්ගේ වෙඩික්කරු ‘ඉන්ද්‍රා’ පොලිසියෙන් වෙඩි කයි

Next Post

කරු කළකිරෙයි: UNP සාමාජිකත්වය එළියට දමයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.