• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහය අතුරේ යෑමක්ද

August 22, 2020
in Astrology
Reading Time: 1 min read
A A
විවාහය අතුරේ යෑමක්ද
Share on WhatsAppShare on Facebook

අන්කවරදාකටත් වඩා මේ වන විට විවාහය ඉතාම උග්‍ර අතට හැරුණු. මහා සංකීර්ණ ගැටලුවක් බවට පත්වෙමින් කායික හා මානසිකමය පීඩනයක ගොදුරක් බවට හැරී ඇති බැව් පැහැදිලිය. මුද්‍රිත හා විiුත් මාධ්‍ය හරහා මංගල යෝජනා ප්‍රදර්ශනය කෙරේ. ඒවා උපුටා ගෙන පරිගණක ඇසුරෙන් පොරොන්දම් බලා සුදුසුකම් තිබෙන නිසා විවාහ වී ඉතාම කෙටි කලකින් දික්කසාදයට යන අන්දම මේ වන විට එක්තරා රැල්ලකි. පැරැණි කාලේ සුගර් වගේ අද ඩිවෝස් එක්තරා කලාවකි.

සමහර දෙනෙක් වෙනසක් අපේක්‍ෂා කරයි. සමහර අය විවාහ වී ස්කූටරයේ ස්පෙයා වීල් එක වගේ අමතර කෙනකුද සම්බන්ධ කරගැනීමේ හුරුවක්ද ඇත.
විවාහ වන නිසාම විවාහ වන අයද මේ අතර සිටී. ගෑනු වැඩියි. පිරිමි අඩුයි යන්නද එක්තරා සමාජයීය ප්‍රශ්නයකි. අනාගතයේදී පිරිමි ආනයනය කරන්නට සිදුවෙන්නටද බැරි නැත.
මා දන්නා පරිදි එක්තරා තරුණයෙක් සිය වයස 39 වන විට විවාහ දෙකක් වූ අතර, සෑහෙන මානසික ප්‍රශ්නයකට අදත් මුහුණ දී සිටී.

වද විඳින බිරියන්ද මේ අතර වෙයි. විවාහ වී මාස කිහිපයක් ගතවන විට සැමියා දෙකොන විලක්කුව බැඳගනී. බිරියට නොදෙන වදයක් නැත. එක්තරා තරුණ බිරියකගේ මුළු සිරුරම සිගරැට් ගින්නෙන් පුච්චා තිබිණි. හේතුව ලෙස සැමියා හින්සා කාම රෝගයෙන් පෙළෙන බැව් පැහැදිලි විය. අද විවාහ ජීවිත ගැන සිතන විට අඬ අඬා පැණි කන තැනට පත්වී තිබේ. පොරොන්දම් ගැළපීම් ඉතාම සුබ තත්ත්වයට පත්වී විවාහ වී ඉතාම කෙටි කලකින් අඹු-සැමි අරගල අරඹයි. ගේ ඇතුළේ යුද්ධයක් වගේය. අතමිට මුදල් ගැවසෙන අය අතර මේ ගැටලුව ඉහවහ ගිහින්. ආර්ථික අතින් දුර්වල අය ඉවසගෙන සිටින්නේ කරන්න දෙයක් නැති නිසාය.
ඒ කොහිහැටි වෙතත් විවාහක ජෝඩුවකගේ හදවතට තට්ටු කර ඇහුවොත් උඩට හුස්ම අරන් පහළට දමන්න ප්‍රමාද වේවි. ඒ තරමටම ප්‍රශ්නය ඔඩුදුවලා. පිළුණු වෙලා. දිනකට මා වෙත දුරකතනයෙන් ලැබෙන විවාහ ගැටලුවල සීමාවක් නැති තරම්ය. අපි පොරොන්දම් බලලා හොඳයි කිව්ව නිසා බැන්දා. ඒත් අද අපි දෙන්න අතරේ අරගල ඉවරයක් නැහැ. මටත් හොඳටම ගහනවා. මගේ ළමයටත් ගහනවා. තෝ මගේ දෑහෙට නෙපෙනී පල කියලා බනිනවා. හොඳටම බීලා තමයි මට ගහන්නේ.

බැඳලා අපි දෙන්නා හිටියෙ හරියටම මාස 5යි. පස්සෙ දැනගත්තේ එයාගෙ හැටි. වෙන සිද්ධි පත්තරේක ලියන්න බැහැ. මත්පැන් ගෙනත් මට බොන්න කියනවා. මං බොන්නෙ නැති නිසා මට හොඳටම ගහනවා. එයා විකෘති පැත්තෙ කෙනෙක් බව දන්නෙ පස්සෙ. මේ අතර බිරින්දෑවරුන් නොමඟ ගිහිල්ලා. සමහරු නිල් චිත්‍රපට නැරැඹීමට වහල් වෙලා.

මේ අන්දමට වත්මන් යුග දිවි ගැන විපරම්කර බලන විට හිතන්න බැරි අන්දමට විවාහ ජීවිත විනාශ වෙලා. ජ්‍යොතිෂ පැත්තෙන්, නිරීක්‍ෂණය කර බලන විට උඩින්පල්ලෙන් කේන්දර බලලා විවාහ වෙලා තියෙන්නෙ. නොගැළපෙන දෙන්නෙක්. දැළිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් කරලා තියෙන්නේ.

මෙච්චර මේ දියුණු ජ්‍යොතිෂ විiාවක් තිබෙන මේ කාලපරාසය තුළ ඒවා ගැන නොතකා විවාහ වී දෙන්නා දෙපැත්තට යන රටාවක් ඇතිවෙලා.

කේන්දරය කියන්නේ ජීවිතය ඇතුල් පැත්ත හරිහැටි පෙනෙන දකින ක්‍රමවේදයක්.
විවාහයට පා තබන දෙන්නගෙම නිවැරැදි කේන්දර දෙක නිවැරැදිව බැලූ විට දෙන්නට දෙන්නගේ කායික, මානසික ගැළපීම් යහපත්ද යන්න තේරුම් ගැනීමට හැකිවෙයි. කායික ගැළපීම් නොමැති නම් කෙසේද සාර්ථක විවාහයක් ගතකරන්නේ. මේ පිළිබඳව අපට විවෘතව කතා කරන්න බැරි අපේ තියෙන සංස්කෘතමය පිරුවටය නිසයි. බොහෝ දෙනෙක් අමාරුවෙ වැටෙන්නේද මේ කාරණා නිසයි.

පැරැණි අය මේව ගැන කිව්වද යන්න සමහරු අසාවි. පැරැණි අම්මලා අතිශයින්ම රහසිගතව දියණියට විවාහයේ ඇතුල් පැත්තේ හැසිරීම නිදියහන ගැන හොඳින්ම කියල ඉගැන්නුවා. ඒකයි ඇත්ත කතාව. පරණ කතාවක් තියෙනවා දුව සහේට ගන්නවනම් දුවගෙ අම්මගෙ ඔළුව දිහා බලන්න කියලා.
අද අම්මලත් එකයි, දුවලත් එකයි…
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

වෙස්ටර්න් යුනියන් සමාගම සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගනී

Next Post

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් “COVID-19 Safety Management Systems” ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.